බොරු පිස්තෝලයක් පෙන්නා මහනුවර මහීයාවේ රජ්‍ය බැංකුවක් කොල්ල කෑමට ආ හමුදා කපිතාන්වරයකු බව කියන පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අධික ලෙස ණය වී ඇති බව කියන ඔහු එම මුදල් සොයා ගැනීමට බැංකුව කොල්ල කන්නට පැමිණියේ දැයි සොයා බලන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ආරක්ෂක ලේකම් තුමෙනි , මෙවෑනි විරෝධාර රණ්විරුවන්ගේ නමට කෑලෑල් කරන අය මහජනයාටත් පිලිලයකි , සමාජයටත් පිලිලයකි. ඩය්ස්පෝරා කුණුකා රටට විණ කරන්නේ මොවුන්ය. වහාම නිසි දඩුවම් දෙන්න. එය ත්‍රිවිද හමුදාවටම කරන ගෞරවයකි.(නදී)
මේ තරමි පුහුණුවක් ලබපු කෙනෙක් ප්‍රඥාවෙන් දෙයක් දිහා බලන්න යොමු වෙන්නේ නැත්තේ ඇයි. මේ සමාජ උවදුරට වහාම පිලියම් යෙදිය යුතුයි.(නදී)
අපේ ජනතාව දවසින් දවස මෙවැනි දේට පෙළඹෙන්නේ ඇයි කියලා පළමුව සොයන්න.(නදී)
හොද වැඩේ (දී)
ණය වුණේ අපිට කන්න බොන්න දීලා නෙමෙයිනේ ?? කිසිම බුරුලක් දෙන්න එපා (ස)
මේක රටේ කරුමෙද ? (ස)
කිසිම සමාවක් දෙන්න එපා. (නි)