මොරටුව එගොඩඋයන සිරිසුනන්දෝපනන්දාරාමාධිපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් සැකකරන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ඇතුළු හත් දෙනෙක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් පුර්ණිමා පරණගමගේ මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මොවුන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන ලෙස සාක්කිකරුවනට නොතිසි නිකුත්කරන ලෙසද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උල තියන්නයි වටින්නේ. (නි)
කෝ අපේ රටේ මහානායක හිමිවරු? ඇයි එයාලා නිහඩ? (නි)
මොරටුවේ නීතීයක් නැහැ කොහොමත්. නුසුදුස්සෝ තමයි ඉන්නේ මුලු ආයතන සෑම එකකම. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
මෙයාලා ඇප දීලා එළියට දාන්න. රටේ මිනිස්සු ඉතුරු හරිය බලාගනීවි. (නි)
ඉදිරියේදී මන්ත්‍රී සරණං ගච්ඡාමි කියලා කියන්න වේවිද දන්නෙ නැහැ. (නි)
මේ වගේ නඩු කල් මරන්නේ නැතුව ඉක්මනට විසඳුම් දීලා දඩුවම් දෙන්න (ස)
14 දක්වා නෙමෙයි. වැරදිකරුවන් නම් ජීවිතාන්තය දක්වා තියන්න ඕනෑ. (නි)
වරදට නිසි දඩුවම නොදුන්නොත් අයෙත් කරනවා (දී)
පොලිසියේ මහත්වරුන්ට අපගේ ප්‍රණාමය! ඒත් ඉතින් උසාවිය ගැන තමයි හිතට දුක. (නි)
දේශපාලන බලපෑමක් නැත්නම් අවශ්‍ය අයට දඩුවම් ලැබෙයි. (නි)
ජනාධිපතිතුමනි, අර කැළණියේ එක්කෙනාටත් මේ විදියට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද?(නදී)
මේ සම්බුද්ධත්ව ජයන්තිය පිලිවෙතින් පිලිපදින හැටිද?(නදී)
හෙළ උරුමය ඇයි නිහඩ.(නදී)
දෙවියන්ගේ පිහිටයි අපේ ලංකා මාතාවට. (නි)
අනේ! දෙවිදත් නොදුටු මොක්පුර.(නදී)
චෝදනා විභාග නොකරපු පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන්ද තීරණයක් ගත යුතුයි. (නි)
ආරමිභය මෙහෙම වෙන එක ගැන සතුටුයි.(නදී)
රිමාන්ඩි කරලා තියන්නේ නැතුව ඉක්මනට නඩුව අහලා විසදුමක් දෙන්න. එතකොට තමයි ජනතාවට අධිකරණය ගැන විශ්වාසයක් ඇති වෙන්නේ.(නදී)
පව්, පින් බලන්න එපා, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
කාලෙකට කලින් නීතියෙන් විසදුවා නම් මේ අපරාදය නොවන්න තිබුනා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ සහ තීරන ගත යුතුයි.(නදී)
කවුරු උනත් දඩුවම බරපතල කරන්න.(නදී)