තිස්සමහාරාම නගරයේ ප්‍රධාන බස් නැවතුම අසල පිහිටි හම්බන්තොට ප්‍රාග්ධන බැංකුවේ ලියවිලි වලට ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. සේප්පුවට හානියක් සිදුවී නැත.කාන්තාවන් ඇතුළු සුළු ව්‍යාපාරිකයනට ණය දීම සඳහා මේ බැංකුව පිහිටැවිණි.