මීරිගම ලෝලූවාගොඩ හරංකහව පාරේ සත්ත්ව ගොවිපොළක බාරකරු වූ හිටපු හමුදා සෙබළකු එහි මඩුවක වෙඩි වැදීමෙන් මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. ගොවිපොළේ ගිනි අවියක් නොතිබූ බව එහි හිමිකරු කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වරකාපොල ඉහලවෙල සිටි සුදත් පුෂ්පකුමාර (36* නම් එක්දරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගිනිඅවිය ගොවිපලේ තිබූ ලයිසන් නෑති අවියක්ද? මරණකරුට පඩිනඩි ගෙවා අතිද? ඔහුගෙ බිරිදගේ ශාක්ෂි වදගත්, ඔහු නිතර ගෙදර නොයනවානම් වෙනත් ප්‍රස්නයක්ද? මෙය ද්ක්ෂ පොලිස් නිළධාරින්ට බාරයි . (නදී)
යුද්දෙ නැවතුනාට වෙඩි තැබීම් නමි කෙලවරක් නැහැ.(නදී)
දැන අපේ රටේ අපරාධ ත්‍රස්තවාදය තිබුණු කාලයටත් වැඩිය වැඩිවෙලා. (නි)
නරක වෙලාවට මෝල්ගහත් පත්තු වෙනවලු. (නි)
මේක පළිගැනීමක් වෙන්න බැරිද? (නි)
මේකත් ඉතින් වෙනදා වෙනවා වගේම මිනීමැරුමක් නිසා අපේ පොලිසිය වෙනදා වගේම මිනීමරුවන් අල්ලා ගනීවි. ඒත් ඉතිං??? (නි)
ගොඩක් නොදන්න කතා යටින් ඇති. කලබල වෙන්න එපා, ඉදිරියේදි ඇත්ත හෙලි වේවි .(ස)