මවුකිරටත් බද්දක් ඒවිලූ රජය වගා ළිදෙනුත් බදුගන්නවාලූ හෙට අනිද්දා මවුකිරිවලටත් බද්දක් අයකරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා 22 October 2012
හෙදියෝ වීදියේ හෙද උපාධි සීමාව වසර හතරක් දක්වා දීර්ඝ කිරීම, හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කිරීම සහ හෙද අනතුරු දීමනාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැ 22 October 2012
පැරිස් කඨින පිංකමට මහා පිරිසක් ප්‍රංසයේ පැරිස් බෞද්ධ විහාරයේ කඨිණ පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගියදා පැවැත්විණි. ප්‍රංශ 22 October 2012
පාකිස්තානු ක්‍රිකට් තරු පිල ජයසූරියගේ ලෝක පිල පරදවයි සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ලෝක ක්‍රිකට් පිල සහ ෂොයිබ් මලික්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු කි‍්‍රකට් තරු පිල අතර කරච්චිහිදී 22 October 2012
ඇස් රෝහල් වෙබ් අඩවිය ඇරෙයි කොළඹ ජාතික ඇස් රෝහලේ නිල වෙබ් අඩවිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක අද විවෘත කෙළේය. අද http://nationaleyehospital.health.gov.lk යන මෙම වෙබ් අඩව 22 October 2012
තුවාලකුරවනට මහපාරේ ප්‍රතිකාර පෞද්ගලික ගමනක් යමින් සිටි රජයේ වෛද්‍යවරයකු වටවල බස් අනතුර දැක තුවාලකරුවනට ප්‍රතිකාර කිරීම මහාපාරේ දීම අරැඹීය. දික්ඔය රෝහලේ රවින්ද 22 October 2012
ඉතාලි ව්‍යාපාරික පොලිස්පති උප දෙස් පතයි ඉතාලියේ බ්‍රේසියා නුවර තම සමාගමෙන් යුරෝ ලක්ෂ දෙකහමාරක් හා රන් තොගයක් සෙරකම් කැර ශ්‍රී ලංකාවට පැන ආ බව කියන ලාංකියා සම්බන්ධයෙන් තමා 22 October 2012
ලංගම බසයට අඩයක් නොවේ හැටන් ලංගම ඩිපෝවෙන් අම්පාර දක්වා බසයක් ධාවනය කිරීමෙන් පෞද්ගලික බස් කිහිපයක ආදායම අඩුවෙතියි පෞද්ගලික බස් විසි දෙකක හිමිකරුවෝ ද සේව 22 October 2012
සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ කඨින පින්කම ලබන 10-11 ලන්ඩනයේ ශ්‍රි සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 10-11 දිනයන්හි පැවැත්වීමට නියමිතය. විහාරාධිපති අග්ගම 22 October 2012
රුහුණේ නියං හමාරයි තුන් මාසයක නියඟය අවසන් කරමින් රුහුණට මහා වැසි ඇදහැළිමත් සමග වලවේ ගඟ පිටාර ගැලීමෙන් වලව, බෙලිගාලගොඩ, වාඳුරුප්ප ඇතුඵ ගම්මාන රැසක් ජලය 22 October 2012
උල්ලෙන් සිරුරක් හමුවෙයි දෑත් කපා මුහුණ විකෘති කළ පිරිමියකුගේ නිරුවත් මළ සිරුරක් ආරුගම්බේ උල්ලේ මුහුදට ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. මුහුද මැද යාත්‍රාවක ගම 21 October 2012
නිලූක ත්‍රිත්ව ශූරතා දිනද්දී ප්රමෝදිකා ද්විත්ව ශූරතා දිනයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනය සංවිධානය කළ 60 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව 11 වැනි වරටත් දිනා ග 21 October 2012
සොඳුරු ගුරුවරියට දිසාපාමොක් ලෙඩ දාලා කැලණි අධ්‍යාපන කලාපයේ පාසලක විදුහල්පති එහි සෞන්දර්ය ගුරුවරියට බැණ තර්ජනය කැර පහරදීමට තැත්කර, තල්ලු කළැයි කියන සිද්ධියක් සම්බන්ධය 21 October 2012
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට ජපානයේ චිබා නුවරදී මේ මස 25 වැනිදා ආරම්භවන ලෝක ශූරතා කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල හෙට (22) ජපානය බලා පිටත්ව යයි. 21 October 2012
වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරග 24 දා ඇරැඹෙයි වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29 වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ගල්කිස්ස 21 October 2012
ශාන්ත එව්ජින් කුසලාන පැසිපන්දු තරග 26 දා සිට පොලිස් පිටියේදී ශාන්ත එව්ජින් සංගමය විසින් සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ශාන්ත එව්ජින් කුසලාන 2012’ අන්තර් ක්‍රීඩා සමාජයීය පැසිපන්දු තරගමාලාව 21 October 2012
බසය පල්ලමේ කොළඹ-හැටන් ලංගම බසයක් වටවල”ටී ගාර්ඩන්” අසලදී අඩි 25ක පල්ලමකට පෙරැලී 14 දෙනෙක් තුවාල ලදහ. 21 October 2012
යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුළඟ.... පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ. කිලෝමීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළඟ පානම වැවේ හැපී දෙපස ඇති මහා වනප 21 October 2012
හදවත් ලෙඩාගෙ සල්ලිත් වංචා කරයි හදවත් සැත්කමකට ආධාර ඉල්ලා පුවත්පතක පළ වූ දැන්වීමක් ඔස්සේ පොල්පිතිගම කුඩුකුලාවේ එම් ජී පීරිස්හාමි මහතා සොයා ගිය පුද්ගලයකු ඔහුගේ රප 21 October 2012
බංගලි බොදුනුවන් වෙනුවෙන් පානදුරෙත් පෙළපාලි බංගලිදේශයේ බෞද්ධ උරුමය රකින්නැයි ඉල්ලමින් බෞද්ඡ ආරක්ෂක පදනම අද පානදුරයේ උද්ඝෝෂණයක් පැවැත්වීය. බෞද්ධ භික්ෂුන්වහන්සේ එහි මූලිකත්ව 21 October 2012
සාන්ත තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක් සාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැති 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්ර 21 October 2012
ශාන්ත බෙනඩික්ට් විදුහලට පළමු ඉනිමේ ජයක් ශාන්ත බෙනඩික්ට් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය පසුගිය සෙනසුරාදා කොළඹ රාජකීය විද්‍යාල පිටියේ 21 October 2012
අම්බලන්ගොඩදී වර්ෂාවෙන් තරගයට බාධා මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර අම්බලන්ගොඩ නාගරික ක්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ අන්තර් පාසල් ක් 21 October 2012
පන්දු යවන්නන්ට කළුතරදී වාසි කළුතර විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර කළුතර නාගරික ක්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය ජය පරාජ 21 October 2012
‘බය නැතිව බුද්ධගයා වඳින්න යන්න‘ බුද්ධගයාවේ කිසිම කලබලකාරී තත්වයක් මේ වෙනතෙක් මතුවී නැති බවත්, ඉස්ලාමීය අන්තවාදී පිරිසක් බෝමිබ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමිව සි 21 October 2012
කෝටි 4ක් අරන් ඉතාලියෙන් පැන්න මිනිහා අල්ලයි ඉතාලියේ බ්‍රේසියා නුවර ධන කුවේරයකු වන ගණකාධිවරයකුට අයත් රන් ආභරණ තොගයක් හා යූරෝ ලක්ෂ දෙකහමාරක් පමණ (රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක් ප 21 October 2012
සුනිතාට ෆිඩේ මාස්ටර් තනතුර හිමිවෙයි චෙස් ඔලිම්පියාඞ් තරගාවලියකදී රන් පදක්කමක් දිනාගත් සුනීතා විජේසුරිය මහත්මියට ලෝක චෙස් සම්මේලනය විසින් ෆිඩේ මාස්ටර් තත්ත්වය පිරින 21 October 2012
පාකිස්තානු ඕල් ස්ටාර් පිලට ලකුණු 84 ක ජයක් ලෝක ක්‍රිකට් පිල සහ පාකිස්තානු ඕල් ස්ටාර්ස් පිල අතර කරච්චි නුවරදී පෙරේදා (20) පැවැති විස්සයි20 ප්‍රදර්ශණ ක්‍රිකට් තරගයෙන් පාකිස්ත 21 October 2012
උප ඇමති නියොමාල් ප්‍රංශයේ ශ්‍රී ලංකාවේ විදේශ නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා හා එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග මහත්වරු පසුගිය 18 වැනිදා ප්‍රංශයේ විදේශ කටයුතු අමා 21 October 2012
ගඩාෆිගේ මාධ්‍ය ප්‍රකාශක අල්ලයි ලිබියාවේ හිටපු ඒකාධිපති පාලක කර්නල් ගඩාෆි මිය ගොස් හරියටම අවුරුද්දකට පසු ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මූසා ඒබ්රාහිම් පසුගිය සෙනසුරාදා 21 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026