පිටබැද්දර සමූපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකරු ශාන්ත කුමාර (40) මහතාගේ කඳුරුවානේ පිහිටි නිවෙසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ අනුදැනුම ඇතිව එය සිදුවන්නට ඇතැයි සැකකෙරේ.
ප්‍රහාරය එල්ල කළ දෙදෙනා ගැමියන්ගේ පහරදීමට ලක්ව අකුරැස්ස රෝහලේ ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලා වැඩක් නෑ මේ ගමේ ජනතාව කරලා තියෙන්නේ ලොකු සේවාවක් . (ස)
අයියෝ ඔක මෙකද්ද (ස)
කාගේහරි අරක්කු බෝතලයකට වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ. (නි)
නිදහස කියන්නේ මෙිකද?(නදී)
හොඳ වැඩේ (ස)
ත්‍රස්තවාදය අවසන් වුණාට මරාගෙන මැරෙන ප්‍රහාර නම් අවසන් නැහැ වගෙයි. (නි)
අනුමානයක් නැහැ. මේ ප්‍රහාරක යානා දෙක අළුයම එන බවට ගම්මුන්ගේ රේඩාර් වලට වැදිලා තියෙන්න ඇති.(නදී)