උතුරු අප්‍රිකා මිනිහෙකියි සැලකෙන පුද්ගලයකු ඉතාලියේ මිලානෝ නුවර කෝෂිකා ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කතක් (38) අඳුරු පාරකට රැගෙන ගොස් කෙළෙසා ඇතැයි ඉතාලි පොලීසිය කියයි.
අපරාධවලට නමක් ගත් පැත්තකදී ඇයට මේ අතවරය වී ඇත්තේ වැඩ අවසන් වී බසයට නැගීමට යද්දීය.
නාඳුනන මිනිහා ඇය ටික දුරක් ඇදගෙන යද්දී ඔහුගෙන් බේරීමට ඇය ගත් උත්සාහය අසාර්ථක වීයැයි ද, කෙළෙසීමෙන් පසුව ඇය උදව් ඉල්ලා කෑ ගසා ඇතැයි ද, ඇය රෝහල් ගත කර ඇතැයි ද, උදව්වට ආ අසල් වැසියන් ඇගේ ඇදුම් ඉරී තිබෙනු දැක ඇතැයිද, ඇයට සම්පූර්ණ සුවය ලැබුණු පසු සැකකරු පිළිබඳ වඩාත් පැහැදිලි විස්තරයක් ලැබෙතියි ද ඉතාලි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනියම පාරවල් වල යනවිට මීට වඩා කල්පනාකාරී වෙන්න. කෝකටත් හොදයි මිරිස් දාලා හදපු දියරයක් ස්ප්‍රේ කෑන් එකකට දාලා අත්බෑගයේ තියාගන්න එක.(නදී)
ඉතාලියේ ශරියා නීතිය නැද්ද දන්නේ නෑ . අපේ කෙනෙක්‍ට අසාධාරණයක් වුණොත් තමයි කිසිම නීතියක් නැත්තේ..?(ස)
අපිට විතරද ඔය ප්‍රශ්න (දී)
නුපුරුදු රටක ජීවත් වෙනකොට තම ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි.(නදී)
තනි අතින් අප්පුඩි ගහන්න බැහැනේ. (නි)
අන්තෝ ජටා බහී ජටා.(නදී)
ඉසුරන්දි තමාව ආරක්ෂා කර ගැනීම තමා සතු වගකීමක් මන්දයත් සමාජයන්තුල අශිලාචාරමත් ඇත්තන්ද සිටිනා බැවිනි. හැම පරිස්සමටම වඩා තම පරිස්සම රැකගැනීම තමන් සතු වගකීමක් වන්නේය.ඉසුරන්දි අක්කත් හරියට කෙක්කක් වගේනේ.(නදී)
මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෙනි එම සොහොයුරියට හා පොලීසියට උදව් කරන්න අපචාරකයා අල්ලන්න.නීතියෙන් ඔප්පු උනොත් අනිවාර්යෙන්ම අවු.20ක් ඈතුලේ.ශ්‍රී ලාංකික සංවිධාන වල අවධානය පිනිසයි.
ශරියා මතක්වෙන්නේ දැංද?(නු)
අදහස් පළකරන්නන් බොළද අදහස් පළ කිරීමෙන් වළකින්න. (නි)
කෝ, ඒවට නැද්ද දඩුවම් (දී)
කසුන්ට නම් තනි අතින් කරන්න පුලුවන් වැඩත් ඇති නේද? (නි)
"පාලු පාරවල් වල යන්නේ මොකටද තනියම. දැන දැනමයි අමාරුවේ වැටිලා තියෙන්නේ" "විහින් කර ගත්ත වැඩක්ද මන්දා" "අතවරය අවසන් වෙනකල් ඉදලද උදවු ඉල්ලලා කෑගහලා තියෙන්නේ?" "තනි අතින් අප්පුඩි ගහන්න බැහැනේ." සමහර පුද්ගලයන්ගේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ අප සමාජයේ ඇතැම් අය කාන්තාව කෙරෙහි දක්වන නින්දිත සහ පිළිකුල් සහගත ආකල්පයයි. ලංකාවේ ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර වැඩිවීමට එක හේතුවක් වන්නේ, කාන්තාවන්ගේ වරද නිසා මෙවන් දුෂණ සිදුවන බවට සමාජයේ ඇතැම් පිරිමින් දරන පුර්ව නිගමනයි. (නි)
මුතුකුඩ,අපරාධකාරයාව සෞදියට එවන්නද? (ත)
අතවරය අවසන් වෙනකල් ඉදලද උදවු ඉල්ලලා කෑගහලා තියෙන්නේ? (නි)
අනේ අපොයි! කෝ දැන් සම අයිතිවාසිකම් ඉල්ලන නෝනලාගේ කටවල්? (නි)
මට නම් පෙනෙන්නේ මේක ඉල්ලන් කෑමක් ලෙසටයි. (නි)
ඩයස් මහතාට, මිලානෝ නගරයේ සමිති සමාගම් තියෙන්නේ ශ්‍රීලංකාවෙන් මන්ත්‍රීලා ඇමතිලා මෙහි පැමිණිවිට පරණකෝට් ඇඳනෙ ඔවුන් පස්සේ මෙහේ ඉන්න සමිති කාරයෝ දුවන්නයි (ස)
ලංකාවේ එහෙම මෙහෙම වුණා නම් අපරාධකාරයාව එසැණින් එල්ලුම් ගස් යවනවා. (නි)
විහින් කර ගත්ත වැඩක්ද මන්දා.(නදී)
එතකොට මේ කාන්තාව රැකියා කරලා තියෙන්නේ අපරාධවලට නමක් ගත් පැත්තකද ? (ස)
හොඳ වෙලාවට ඉතාලියේ වුණේ. ලංකාවේ උනානම් බලාගන්න තිබුණා වැඩේ (ස)
නොසන්ඩාලයෝ ඉන්නකල් අපේ නංගිලාට නිවනක් නැහැ. (නි)
ඉතාලියත් මේ වගේද ? ලංකාව හොඳයි වගේ (ස)
මුතුකුඩ, මේකද සහජීවනය.(නදී)
පාලු පාරවල් වල යන්නේ මොකටද තනියෙම . දැන දැනමයි අමාරුවේ වැටිලා තියෙන්නේ (ස)
ඉතාලියටත් පිහි බෙදන්න වෙයි වගේ (ස)
අපි පිටරටක ඉන්නේ කියලා හැම විටම හිතාගන්න. මේවට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයාගන්න වෙනවා පිටරටකදි.(නදී)
ඉතාලියේ නිසා අපරාධ කරුවන්ට දඩුවමක් දී ගන්න පුළුවන් . මෙහේ උනානම් දඩුවමක්වත් නෑ (ස)