නැගෙනහිර, උතුරුමැද සහ ඌව පලාත් වල විටින් විට වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී හෝ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත් වල ස්ථාන  ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.