යාපනය දිස්ත්‍රීක් ඊ.පී.ඩී.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වෙස්ට්‍රි ඇලන්ටින් මහතා ගමන් කළ මෝටර් රිය අනතුරට ලක්වීමෙන් මන්ත්‍රීවරයා ද, ඔහුගේ දරු දෙදෙනා ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
රෝදයක හුළං යාම නිසා මේ අනතුර වන්නට ඇති බව ද හෙතෙම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං නම් අපේ රෝදවලත් හුලං බැහැලා යන්නේ රිම් එකෙන්..(නු)
තුවාල වූ සැමට ඉක්මන් සුවය පතමි (ස)
උඩින් ගිහින් ලෑන්ඩ් කරද්දි වෙන්න ඇති ටයරෙ පුපුරන්න ඇත්තේ... නැත්තන් පස්දෙනෙක් තුවාල වෙන්නේ.??? ඔයින් ගියා ඇති පාර දෙපැත්තෙ හිටපු අහිංසකයෙකුට මොකුත් නොවී....(ස)
පරිස්සමට යන්න ඕනේ පාරේ යනකොට (දී)
රෝදේ හුළං බැස්සත් මන්ත්‍රීලාගේ හුළං බස්සන්න අමාරුයි. (නි)