දිවයිනේ නැගෙනහිර, උතුරුමැද, උතුරු සහ ඌව පළාත් වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල තද වැසිද

(මි.මී. 100 පමණ)  ඇතිවිය හැක.

අපරභාගයේ හෝ රාත්‍රී කාලයේදී හෝ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි වර්ධනය වේ .