ලග්ගල, කන්දෙපිටවල යකාමුල්ල වැවේ ඔරුවකින් මසුන් මැරීමට ගිය දාස්ගිරිය හා තෙල්දෙණියේ තරුණයන් දෙදෙනක් ඔරුව පෙරළී දියේ ගීලී මරුමුවට පත්වූහ.
ඔවුන් සමග ගිය තවත් තරුණයෙක් දිවි බේරාගෙන ඇතැයි ලග්ගල පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකම් ඇත්ත අජිත්. ඒත් කණගාටුයි.(ස)
පාරුවලයි රූ එලිවෙන්නේ. කරුමේ නේද මල්ලියේ.(නදී)
අයියෝ ජීවිතයක හැටි (ස)
පීනන්න බැරි අය මොකටද වතුරේ යන්නේ ඔරු පදින්න (ස)
ඕක තමයි කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්ම කියලා , ඔය මාළු මැරෙනකොට ඒ අයටත් ඔය වේදනාවම දැනෙන්න ඇති (ස)
බැරි වැඩ කරන්න යනවා. නිකරුනේ මැරෙනවා.(ස)
බෝට්ටු වල යන අයට ජීවිතාරක්ෂක කබා අනිවාර්ය කරන්න.(නදී)
පෙරලුනු පිට හොඳයි කියාගන්නවත් වෙලාවක් නැති වෙන්න ඇති (ස)
මටනම් හිතෙන්නේ මේක කාගේ හරි සාපයක් කියලයි . නැත්නම් හැමදාම මෙහෙම වෙන්න තරම් බුද්ධිය මොට වුණේ කොහොමද ??(ස)