නැගෙනහිර, උතුරුමැද, උතුර හා ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ. අපර භාගයේදී  හෝ රාත්‍රී කාලයේදි  දිවයිනේ සෙසු  ප්‍රදේශවල  තැනින් තැන ගිඟුරුම් සහිත වැසි වර්ධනය වේ.