ගල්ගමුව මීගස් හන්දියේ කුඹුක් ගසක හැපුණු ලොරියක් පොඩිපට්ටම් විය. ලොරි රියදුරා තුවාල නොලබා බේරුණු අතර සහායක බරපතල තුවාල ලැබීය.
ගල්ගමුව මීගස් හන්දියේ කුඹුක් ගසක හැපුණු ලොරියක් පොඩිපට්ටම් විය. ලොරි රියදුරා තුවාල නොලබා බේරුණු අතර සහායක බරපතල තුවාල ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර නම් හරිම ෂෝක්. ලංකාවේ කියලා කියන්නත් බැහැ.(නදී)
සේනක පාරවල්නම් හොඳයි , නමුත් රියදුරන් දන්නේ නෑ කොහොමද රිය පදවන්නේ කියාලා (ස)
මෙම රියදුරාට නින්ද යන්න ඇති. පාරවල් දැක්කහමනම් ආසාවෙ බෑ. අනික ඔය පාරෙ යන කොට දැනෙන්නෙවත් නෑනේ. ටික කාලයක් යයි ලංකාවෙ රියදුරන්ට හුරු වෙන්න.(නදී)
වාහන එලවන්න දන්නේ නැහැ.(නදී)
ඉස්සර කිව්වේ පාරවල් අබලන් නිසා අනතුරු වැඩියි කියලා. දැන් පාරවල් කාපටි කලා ගස්, කොලන්, ගෙවල් දොරවල් යටකරගෙන ගියත් කමක් නැහැ.(නදී)
කොහොමත් ගොඩක් ලොරි රියදුරන් පාලනය කරගත හැකි සීමාව ඉක්මවල ධාවනය කරනවා. විශේෂයෙන් ම හිස් වාහන එළවනකොට.(නදී)
කුඹුක් ගහ නිසා විදුලි කණුව බේරුණ නිසා අවට ගෙවල් වලට අදුරේ ඉන්න වුණේ නැහැ නේද? (නි)
LORIYE SAHAYAKAYATH EKKA THARAHATA HITHALAMA HAPPALA WAGE PENNE.
ආ... මෙහේ එහෙම තමයි. යන්න නෙමෙයි නම් මොකටද 180 වෙනකල් ස්පීඩ් මීටර් තියෙන්නේ? (නි)
කොහොම වුණත් තමන්ගේ ආරක්ෂාව තමන් සළසගන්න වෙනවා. (නි)
මට නම් හිතෙන්නේ කිසිම කෙනෙක් හිතාමතා අනතුරකට ලක්වෙන්න කැමති නෑ. රියදුරු මහත්තයට නින්ද ගිහිල්ලා වෙන්න ඇති (ස)
මමත් ඔතනම 1997 දි හැපුනා. ඔය හරියේ පාරවල් තනිකරම කෙලින් තියෙන්නේ. ඒක නිසා කව්රුත් හයියෙන් යනවා.(නදී)
මත්පැන් බීලද බලන්න.(නදී)