මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් ලෙස අලුත්කඩේ කාර්යාලයේදී ආගමික වතාවත්වලින් පසු මීට ටික වේලාවකට පෙර වැඩ බාර ගත්තේය.
මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් ලෙස අලුත්කඩේ කාර්යාලයේදී ආගමික වතාවත්වලින් පසු මීට ටික වේලාවකට පෙර වැඩ බාර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණව වැඩ කරොත් හොදයි (ස)
අද රට යන විදියට සාධාරණය යුක්තිය මොනවා උනත් මෙයයි ආශ්චර්‍ය්‍ය (ස)
අලුත් නිලධාරීන් පත්වෙන එකේ ඉවරයක් ඇත්තෙම නෑ. කොහොම උනත් කමක් නෑ සාධාරණ සේවයක් වෙනවනම් (ස)
එනාව යනවා පත්වෙනවා... ඕක තමයි දේශපාලන කරළියේ ඇත්ත තත්ත්වය... (නි)
රට යන අතට වැඩ කරාවි...... (ස)
ඔබ තුමාගේ පළමු රාජකාරිය වෙන්න ඇති. හිටපු කෙනාට සාධාරනයක් ඉටු කරන එක. ඔය තනතුර මාර තර්ජන තියෙන්නේ. ඒ නිසා එයාලා කියන විදියට හිටියේ නැත්නමි ඔබ තුමාටත් ඒ දේම තමයි.(නදී)
පරිස්සමින් වැඩ කරන්න. (නි)
කලින් මැරයන්ගෙන් ගුටිකාපු කෙනාට යුක්තිය ඉටුකරාවිද කියලා අපි බලාගෙන ඉන්නවා. (නි)
වැල යන පැත්තට මැස්ස ගහන්න (ස)