මොරටුව ලුනාව වීරපුරන් අප්පු මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් පාර  අසළදි  පස්සට ගනිමින් සිටි බසයක් දුම්රියේ හැපී බසයේ පසු පස කොටස  ගැලවී  ගියේය

එයින් කිසිවකුටත්  අනතුරක් නොමැති  අතර ඒ අවස්ථාවේ බසයේ මගිහු නොවුහ.