ජනපති නාරා නැව දියත් කරයි ජාතික ජලජ සම්පත් හා පර්යේෂණායතනයේ ප්‍රථම පර්යේෂණ නෞකාව මහින්ද රාජපක්ෂ ජනපති හම්බන්තොට වරායෙන් අද දියත් කෙළේය. නැවට හා නැවේ පර්යේෂ 19 October 2012
බඹරු මිනිහෙක් එලොව යවති හැටන් දික්ඔය දරවල වත්තේ බඹර ප්‍රහාරයකින් එහි සේවකයකු මරුමුවට පත්ව කාන්තාවක ඇතුළු සිවු දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 19 October 2012
ගණිකා හල් හිමියාගේ තෑග්ගට පෙම්වතියෝ විරුද්ධ වෙති ග්‍රීසියේ දුප්පත් පාපන්දු කණ්ඩායම එරට ගණිකා හල් හිමියෙක් යුරෝ දහසක් ද (රුපියල් 170000) ජර්සි හා කොටකලිසම් ද පිරිනැමීය. එම කණ්ඩායම ජය ගතහ 19 October 2012
ජංගම දුරකතනයෙන් මොළේ පිළිකා ජංගම දුරකතනයෙන් මොළේ පිළිකා ඇතිවිය හැකි බව ඉතාලියේ නඩු තීන්දුවකින් කියැවේ. ඉතාලි ව්‍යාපාරික ඉනොසෙන්ටේ මාර්කෝලිනි (60) දිනකට පැය බැග 19 October 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 21දා චීනයට යයි චීනයේදී මේ මස 24 වැනිදා ආරම්භ වන ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලං 19 October 2012
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ආසියානු ලෝකඩ පදක්කම දිනාගනිති ඉන්දුනිසියාවේ දකුණු සුමාත්රාහිදී දැන් පැවැත්වෙන තෙවැනි ආසියානු ජිම්නාස්ටික් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්රීඩිකාවේ කාන්තා කණ්ඩ 19 October 2012
ජිනා මැඩම් තීන්දුව කල්යයි කොළඹ ලිබර්ටිප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ගණිකා මඩමක් පවත්වාගෙන ගියැයි කියන රෝස් මේරි ජූඩ් හෙවත් ජිනා මැඩම්ට එරෙහි පැවති නඩුවේ තී 19 October 2012
මරංචි ප්‍රෝඩාව පිටකොටුවටත් පනී නිධානයකින් ගත් බව අඟවමින් රන් ආලේප කළ මරංචි හෙවත් තඹ කැබිලි 510ක් රන් බව කියමින් කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේදී නෑබඩ ව්‍යාපාරිකයකුට 19 October 2012
යතුරුපැදිකරු ඇමති පරිවාර රියේ හැපේ වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව සලසමින් ගමන් කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිවාරක රියක මහරගම හංදියේදී යතුරුපැදියක් 19 October 2012
බෙල්ජියම් රජුට අම්සා අක්තපත්‍ර බාර දෙයි බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා බෙල්ජියමේ ඇල්බට් 11 රජතුමා වෙත බෙල්ජියමේ ලීකන් රජ මාලිගයේදී අක්තපත්‍ර බාර දුන්නේය. මේ නි 19 October 2012
මුරුංගා හොද්දට සෙනසුරා පනී වියළුව පළාතේ මුරුංගා කිලෝව රුපියල් හතරක පමකටවත් විකුණා ගත නොහැකි බව ගොවියෝ කියති. මෙවර සරු අස්වැන්නක් ලැබී ඇත. මීගහ කිවුලට ලොරියකින 19 October 2012
සියවස් ආරුක්කු බෝක්කුව කැඩේ අකුරැස්ස දෙනියාය මාර්ගයේ රඹුකන ආරුක්කු බෝක්කුව වසර 122කට පසුව කඩා වැටීමෙන් ගමනා ගමනය අවහිර විය. අඩි 15ක් පමණ පළල පාරේ අඩක්ම බෝක්කුව අසල 19 October 2012
මහා දවාලේ පුත්තලමේ ඝාතනයක් පුත්තලම නාගවිල්ලුවේදී මිලි මීටර් 9 පිස්තෝලයකින් වෙඩි තබා යතුරු පැදි කරුවකු මරා දැමූ බවත් තුවක්කුකරු සුදු වෑන්රියකින් තවත් පුද්ගලය 19 October 2012
අලූත් මුහුණෙන් අලූත් ජීවිතයක් ”මට දැන් හොඳයි” යනුවෙන් ලොව අමාරුම හා සංකීර්ණ මුහුණු බද්ධ සැත්කමට මුහුණදුන් මිනිසා කියයි. 1997 දී තම පිස්තෝලය පත්තුවීමෙන් විකෘති වී ග 19 October 2012
මේ ගැටේට අහුවෙන්න එපා රුපියල් හැට ලක්ෂයක පුංචි ලොරියක් නොමිලයේ දෙන බව කියමින් ලියා පදිංචි ගාස්තු ලෙස රුපියල් 26600ක් බැංකු ගිණුමකට බැර කරන ලෙස ලිපියක් ලද හො 19 October 2012
අපුර වෛද්‍යවරු වැඩ වරති අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු අද උදේ වරුවේ වැඩ වරූහ. දොස්තර නිල නිවසක විදුලි බිල නොගෙවීම නිසා විදුලිය කපා දැමීම ඊට හේතුවයි. රෝහල් අධ් 19 October 2012
ගුරු-විදුහල්පති වර්ජනය 24? ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ගුරු-විදුහල්පති සමිති නමයක අත 19 October 2012
වයඹ හොර රසායනාගාර වටලයි සුදුසුකම් නොළත් පුද්ගලයන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වයඹ පවත්වාගෙන යන හොර රසායනාගාර වැටළීමට යයි. වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ 19 October 2012
සීවලී සිසුහු මිණියායෙන් චිත්‍රපට ලොවට රත්නපුර සීවලී මැදි විදුහලේ කලා අංශයේ ජනමාධ්‍ය සිසිහු මිණියාය නමින් රත්නපුරේ මැණික් කර්මාන්තය අළලා වාර්තා චිත්‍රපටයක් නිශ්පාදනය ක 19 October 2012
ගෑනුනට කෙටූ කුකුළා කූඩු කරයි අම්පාරේ දමන ප්‍රාදේශීය සභා කාර්යාලයට යන එන කාන්තාවනට කෙටීමට පුරුදුවී සිටි පොරකුකුළා ප්‍රාදේශීය සභා නියමයෙන් හිමිකරු විසින් කූඩු 19 October 2012
වැස්ස අ'පුර හලෝ ගොළු කරයි සතියකට අධික කාලයක් අනුරාධපුර නගරය හා අවට දුරකතන ක්‍රියා විරහිත වීම නිසා බැංකු, ඇතුළු ව්‍යාපාරික ආයතන ද, රජයේ කාර්යාල කටයුතු වලට ද බා 19 October 2012
සිඟිති රග්බි සැණකෙළියට පාසල් සිසුහු 3000 ක් දියගම ”මහින්ද රාජපක්ෂ” ක්‍රීඩාංගනයේ දී මෙම 27 වැනිදා පැවැත්වෙන සිඟිති රග්බි තරගාවලියට පාසල් සිසු සිසුවියන් 3000ක් සහභාගි වන බව ශ්‍ර 19 October 2012
චෙස් සිහිනය සැබෑ කර ගැනීමට වසර හතක් තිස්සේ බදු ගෙවනවා චෙස් ක්‍රීඩාවෙන් ඉහළම අන්තර්ජාතික සම්මානය හිමිකර ගෙන සිටින එකම ශ්‍රී ලාංකිකයා සුනීතා විජේසුරිය මහත්මිය ලෙස හැඳින්වීම නිවැරදිය. 19 October 2012
සය සාමාජික ක්‍රිකට් නායකයා මුබාරක් මෙම මස 25 වැනිදා ආරම්භ වන හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සය සාමාජික ක්‍රිකට් පිලේ නායකයා ලෙස ටෙස්ට් ක් 18 October 2012
පාසල් ක්‍රීඩා තරු බැබළෙන වර්ණ ප්රදානෝත්සවය 25දා ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව සහ අධ්‍යාපන අමාත්‍යංශය, නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන 19 වැනි පාසල් ක්‍රීඩා වර්ණ ප 18 October 2012
පොලිසියෙන් ලක්ෂ පහක තෑග්ගක් අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට තොරතුරක් දෙන කෙනකුට රුපියල් පන් ලක්ෂ 18 October 2012
හයිඩ් රැලියට ගිය අලි අලි අමාරුවේ එක්සත් භික්ෂු පෙරමුණ කොළඹ හයිඩ් පිටියේ සංවිධානය කළ රැලියට ගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන පාලිත රංගෙ බණ්ඩාර, පාල 18 October 2012
රාජකීය - පුෂ්පදාන විදුහල් සත් සාමාජික හොකී ශූරතා දිනති කොළඹ රාජකීය විද්‍යාලයීය හොකී සංගමය සංවිධානය කළ 11 වැනි ‘බ්ලූ ඇන්ඞ් ගෝල්ඞ්’ අන්තර් පාසල් වයස 19 න් පහළ සත් සාමාජික හොකී තරගාවලියේ බාලක 18 October 2012
පියනම පල්ලියේ ඉඩම හොරෙන් විකුණයි ප්රැන්සිස්කන් නිකායේ සිමේ නිමැක් (34) පිය නම ක්‍රොඒෂියාවේ පල්ලිය සතු වර්ග මීටර් 43,000ක ඉඩමක් යුරෝ දස ලක්ෂයකට (රුපියල් කෝටි 17.2කට) පල්ලිය 18 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026