වැලිකඩ හිරගෙදර සිරකරුවකු හා පිළියන්ද බෝකුන්දර කාන්තාවක සම්බන්ධ බව කියන හෙරොයින් කුඩු ජාවාරමක් අද අල්ලාගත් බව මිරිහාන විශේෂ විමර්ශන අංශය කියයි.
එම කාන්තාව රුපියල් අට ලක්ෂය කුඩු සමග අත්අඩංගුවට ගත් බවත්, හිරගෙදරින් කුඩු ලැබෙන බව ඇය පවසා ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කුඩු රැජිනලා කියන්නේ බොරුමයි. කුඩු මිලදී ගන්න සත්විති වගේ වැඩි පොලියක් දෙනවා කියලා අහිංසක මිනිසුන්ව රවටලා මුදල් ගන්නවා. මේක ඇත්තම කාරණයක්.(නදී)
බලන්නකෝ නේද ඒකෙත් හැටි. නීතියට තියෙන ගරුත්වයේ තරම මොනවට කියනවද? (නදී)
අයියෝ ! හිර ගෙයි ඇතුළේ තවත් ඔය වගේ ප්‍රශ්න තියෙනවද? (නි)
මෙම හිරගෙවල් කයිට්ස් වැනි දූපත් වලට ගෙනියන්නෙ නැත්තෙ ඇයි? (නි)
වැලිකඩ බන්ධනාගාරය ඔතනින් ඉවත් කරනකල් ඔය කියන කුඩු ඉවත් කරන්න බැරිවෙයි. (නි)
කුඩු පාරාදීසය තියෙන්නේ වැලිකඩද? (නි)
ගාමිණී ටිකක් විතර ගහනවා වගේ කුඩු.(නදී)
ඒ කියන්නේ තොග ගබඩාව වැලිකඩද? (නදී)
වැලිකඩ බන්ධනාගාරය වටේට මොනවද තියෙන්නේ කියලා කවුරුවත් දන්නෙ නැත්නම් ඕක නවත්වන්නෙ කොහොමද? (නි)
රවි හරි. (නි)