ගම්පොල නව කුරුදුවත්තේදී පෞද්ගලික බසයක් මීටර් අටක් පමණ පහළට පෙරලී මගියකු මියගොස් 23 දෙනකු තුවාල ලැබූ බව ගම්පොල නව කුරුදුවත්ත පොලීසිය කියයි.
අනතුරෙන් පසු අබලන් පාර සකස් කර දෙන ඉල්ලා ගැමියෝ උද්ඝෝෂණයක් කළහ.
.jpg)
ගම්පොල නව කුරුදුවත්තේදී පෞද්ගලික බසයක් මීටර් අටක් පමණ පහළට පෙරලී මගියකු මියගොස් 23 දෙනකු තුවාල ලැබූ බව ගම්පොල නව කුරුදුවත්ත පොලීසිය කියයි.
අනතුරෙන් පසු අබලන් පාර සකස් කර දෙන ඉල්ලා ගැමියෝ උද්ඝෝෂණයක් කළහ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර හදල දෙන්න දැන්වත් (දී)
මිනිස්සුන්ගේ හදට කන් දෙන්න (දී)
අපේ පාරවල් හදලා දෙන්න (දී)
රුපියල්වල තරඟය අහිංසක ජනතාව. (ත)
ගාමිණී, සිහින දකින්න එපා සත්‍ය තේරුම් ගන්න. පාර දැක්කම තේරෙනවා බස් එකකට තියා බක්කි කරත්තයකටවත් යන්න බැරි පාරක් කියලා.(නදී)
පාරේ පස් කාලා ගම නැගුමයි, දිවිනැගුමයි සම්මත කර දුන්නනේ. දැන් තියෙන්නේ විදවන්න කාලයයි.(නදී)
කොළඹ කාර් රෙස් තියන්න කල වියදමෙන් මෙවැනි පාරවල් සීයක් හදලා දාන්න තිබුනා.(නදී)
කෙසේ වෙතත් මෙවැනි දේ වගකිවයුතු බලධාරීන් සමග සාකචිඡා කර සාමකාමීව විසදා ගන්නවා මිස බෝඩ්කෑලි උස්සගෙන පාරට බැසීම, ටයර් පුච්චමින් කල කෝලාහල කිරීම මානුෂීක අයිතිවාසිකම් දිනා ගැනීමක් නොව මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් වන්නේය. තවද මානුෂ්‍යයා තුළ පවතින්නා වු චිත්ත පාරිශුද්ධත්වය නැති කර ගැනීමක්ම වන්නේය. (නි)
දැන් මේ විප්ලව කරන්න හර්ථාල් කරන්න පාසැල්යන ළමුන්වත් සම්බන්ධකර ගැනීම ඉතාමත් පහත් දෙයක්.හයක් හතරක් නොදන්නා පාසැල් දරුවන් නොමගට නොව සුමගට යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක්. මෙවැනි කුඩා දරුවන් පාසැල් ඇදුම පිටින් මහපාරවල රස්තියාදුකාරයන් ලෙස හැසිරවීම කළ යුතුද? (නි)
දැන් මේ විප්ලව කරන්න හර්ථාල් කරන්න පාසැල් යන ළමුන්වත් සමිබන්දකර ගැනීම ඉතාමත් පහත් දෙයක්. හයක් හතරක් නොදන්නා පාසැල් දරුවන් නොමගට නොව සුමගට යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක්. මෙවැනි කුඩා දරුවන් පාසැල් ඇදුම පිටින් මහපාරවල රස්සියාදුකාරයන් ලෙස හැසිරවීම යුතුද? ධාර්මිකව ධර්මය දේශනා කරන ඇත්තන්ද එසේ හැසිරීම උගත් බුද්ධිමත් ජනතාවක් ඉදිරියේ අනුමත කල නොහැකි ක්‍රියාවක් වන්නේය. කෙසේ වෙතත් මෙවැනි දේ වගකිවයුතු බලධරයන් සමග සාකචිචාකර සාමකාමිව විසදා ගන්නවා මිස බෝඩි කෑලි උස්සන් පාරට බැසීම ටයර් පුචිචමින් කල කෝලාහල කිරීම මානුෂීක අයිතිවාසිකමි දිනා ගැනීමක් නොව මානුෂික අයිතිවාසිකමිද උල්ලංඝනය කිරිමක් වන්නේය. තවද මිනිසා තුල පවතින්නාවු චිත්ත පාරිශුද්ධත්වය නැති කර ගැනීමක්ම වන්නේය.(නදී)
ඒ පාරේ හැටියට බස් නෙමෙයි පොඩි වාහනයක්වත් යන්න පුලුවන්ද මන්දා....? හම්බවෙන මුදලත් මදි ඇති වාහනේ දුනු කැඩුනහම දාන්න. දැන් දුනු විතරක් නෙමෙයි අනිත්වත් දාන්න වෙනවා. (නි)
ඒ පාරේ හැටියට බස් නෙමෙයි පොඩි වාහනයක්වත් යන්න පුලුවන්ද මන්දා? හම්බවෙන මුදලත් මදි ඇති වාහනේ දුනු කැඩුනම දාන්න. දැන් දුනු විතරක් නෙමෙයි අනිත්වත් දාන්න වෙනවා.(නදී)
පසු ගිය දිනවල දිනපතාම වුන බස් අනතුරු වලින් කී දෙනෙක් මරණයට සහ අනතුරුවලට ලක් වුනා ද? රජය මෙතෙක් මොකද කල පිලියම ? බස් කාරයෝ රුපියල් පස්සේ රේස් යන එක නතර කරන්න වැඩපිලිවෙලක් ඉක්මනින් අවශ්‍යයි .(නදී)
ඕකනේ කියන්නේ මිනිස්සු කියන එකට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න කියලා (දී)
මොකද මේ වෙන්නේ (දී)
අතුල, ගාමිණි, මෝඩයෝ වගේ ප්‍රතිචාර දාන්නේ නැතුව පොඩ්ඩක් බලන්න. ඔය පාරේ හැටියට රේස් යන්න පුළුවන් ද? (නි)
ඔය පේන පාරෙ රේස් ගියා කියලා හිතන්න පුලුවන්ද? (නි)
අයියෝ සල්ලි (දී)
රියදුරු මාමලා අනතුරුවුනාම වැහිකාලෙට නමි ලිස්සලා ගියා, පායන කොට තිරිංග නැහැ. නොසැලකිලිකමත් රේස් යාමත් නිසා මගීන් අනතුරේ.(නදී)
බස් පෙරළෙනවා, දුම්රිය පීලි පනිනවා. රටටම අපල කාලයක් වගෙයි. (නි)
ඒකත් තිරිංග අදින්න අමතක වෙච්ච එකක්ද? (නි)
මට හිතෙන්නෙ ලංගම බස් මාමා කෙනෙක් පස්සෙන් එළවන්න ඇති. (නි)
කෝ මග නැගුම? (නි)