කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර මහතා බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර රෝහලට ගියේය.
එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ගාල්ලේ ගෙයින් ගෙට යාමේ වැඩසටහනකට සහාභාගී වෙමින් සිටියදී ඔහු අසනීප විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකමුතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. (නි)
එතුමට ඉක්මන් සුවය පතමු.(නදී)
එකතුවෙලා හිටියොත් කොච්චර හොදද? (නි)
බලනකොට හොද වැඩත් කරනවනේ... (නි)
අසුභ නිමිත්තක් ! ගෙන් ගෙට යාමත් අඩාල වෙයි වගේ. (නි)
අපි එයාව යන්න නොදී තියාගනිමු. (නි)
කව්රුත් තේරුම් ගන්න වෛරයෙන් වෛරය සංසිදුවන්න බැහැ කියලා.(නදී)