මහනුවර සිට කොත්මලයට යන පෞද්ගලික බසයක පුන්ඩළුඔය දී ලංගම බසයක් ගැටී පෞද්ගලික බසය අඩි තිහක ප්‍රපාතයකට පෙරලී ඇතැයි පොලීසිය කියයි.
බසයේ ගමන් කළ මගීහු 35 දෙනෙක් ගම්පොළ, පුස්සැල්ල සහ කොත්මලේ රෝහල්වලට ඇතුලත් කරනු ලැබ සිටිති.
ලංගම බසයේ තිරිංග ක්‍රියාත්මක වී නැති බවත්, එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනයක් පාරට දානකොට විශේෂයෙන් තිරිංග පරික්ෂා කළ යුතුයි. ඒකේ වගකීඹ රියදුරු මහතා ගත යුතුයි.(නදී)
ලංගමට කේන්ති ගියාද පෞද්ගලික බසයක් එක්ක.(නදී)
මහජනතාවගේ ආරක්ෂාව පතා ධාවනයට නුසුදුසු සියලු බස් ධාවනයෙන් ඉවත් කරන්න. (ත)
ඒ කාලේ කදු රට පල්ලම් බැස්සුවේ බක්කි කරත්ත. තිරිංග කැඩිලා පෙරළුනු කතාවක් අපි නමි අහලා නැහැ. ලංගම බස්වලට ඒ ජාතියේ තිරිංග කාලෝචිතයි.(නදී)