හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිම දෙනමක් අතර ගුටි ඇනගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි.
තමන් ශාසනාරක්ෂක බල මණ්ඩල සාමාජික ඉල්ලුමම්පත්‍රයක් ගැනීමට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය විට එහි බෞද්ධ කටයුතු සාමාජික හිමි බෝතලයකින් හිසට පහරදුන් බව හම්බන්තොට කොවිල්ගොඩැල්ලේ පුරාණ විහාරාධිපති පහලගම ජිනරතන හිමි පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන්ය.
පහරදීම නිසා බෝතලය කැඩී ගොස් ඇතැයි ඒ හිමියෝ කීහ.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඒ හිමියන්ගේ හිසට මැහුම් අටක් දැමූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! (නි)
උත්තම පා තඹුරුවරු ඔක්කොම හාමුදුරුවරු දන් කෑමට ඉතා ගරු නිවන් පුරේ යාම බොරු.... (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
නියමයි, වෙන මොනවා කියන්නද (දී)
කෝ අර බොදු බල සේනා.(නදී)
අනේ හාමුදුරුවනේ (දී)
මොනවද මේ වෙන්නේ (දී)
මේවා නුසුදුසු වැඩ (නි)
ලංකාදීප පත්‍රය පුරාම අදහස් දක්වන මුතුකුඩ නමින් සිටින අය බෞධයන්ට ගරහන බව අපට පෙනෙනවා. (නි)
හාමුදුරුවනේ, කරාටේ වලට මොකද වෙන්නේ? (නි)
අවුලක් නැහැ. හිමි දෙනමක්නේ. පැමිණිල්ල සාමදාන කරන්න.(නදී)
අන්තර්ජාතික කුමන්ත්‍රණයක් වියහැකියි. (නි)
අනේ මන්දා? (නි)
අනේ දැන් මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියයිද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ පැරණි සටන් ක්‍රම අභාවයට යන නිසා හිමිවරුන් විසින් මෙවන් සටන් ක්‍රම රගදැක්වීම වැදගත්. (නි)
මෙන්න වැඩ. සාදු සාදු සාදු!!! මගේ අම්මෝ! මාව බේරගනියෝ, කෝ බල සේනා? (නි)
හාමුදුරුවරු ඔක්කොම චණ්ඩි වෙලානේ. (නි)
මේ අර ධර්ම රාජ්‍යයමද? (නි)
අනේ අපේ ලංකාද්වීපය බුදුන් වැඩිය රට. සුමිත් හිමිලා ගමේ ගහපු රට.(නදී)
බුදු බන සත්‍ය වේගෙන එනවා වගේ.(නදී)
වැටත් නියරත් කණතොල කානම් තවත් මොනවද සමාජය ගැන කතාකරන්නේ.(නදී)
අනේ අපේ ලංකාවට මේ මොකද වෙන්නේ? (නි)
අනේ කාලේ වනේ වාසේ.(නදී)
ආසියාවේ ආශ්චර්යය... (නි)
කෝ කෝ බොදු බල සේනාව? (නි)
කුන්ෆු සටන් මුලින්ම පටන්ගත්තේ හාමුදුරුවරු නිසා එයාලට නැවත ඒක පණගන්වන්න හිතෙන්න ඇති. (නි)
නිකන් දෙන දානය කාලා ශාසනයත් කෙළෙසනවා. (නි)
ධර්මද්වීපය.... හූ හූ හූ හූ... (නි)
දැන් පුලුවන් පාර්ලිමේන්තු එන්න. (නි)
සසරින් එතෙර වන්නට යැයි කියන මේ අය අනෙක් අකැප හැමදේම කරනවා නම් මේක කළැයි කියලා මොකද? (නි)
මුතුකුඩ, ඔබ ෂරියා භක්තිකයෙක් වශයෙන් මේ ගැන සතුටුවීම ගැන අපට පුදුම නැත. (නි)
ශාසනය කවදා හෝ විනාශ කරනු ඇත්තේ ශාසනයේම මහණ වූ කෙනෙකු විසිනි. (නි)
සෑම්, (ෂරියා හෝ ෂරි) මම එක එක්කෙනාට කඩේ යන්නෙ නැහැ. නමුත් හරි දේ කරන නිවැරදි මනුෂ්‍යායා වෙනුවෙන් කඩේ යාමට මා පසුබට වන්නේද නැත. (නි)
දෙන්නාවම අල්ලලා උපැවිදි කරන්න. (නි)
ඔන්න බොදු බල සේනාවට කරන්න පුළුවන් වැඩක්. ශාසනේ ආරක්ෂා කොරන්න? (නි)
කෝ කෝ බොදු බල සේනාව? (නි)
හිමිනමක් වූ පමණින් තමන්ගේ සියලු කෙළෙස් දුරුකරලා නැහැනේ. (නි)
හිමි නමක් වු තරමටම සියළු කෙලෙස් දුරුකරලා නැහැ. ඉරිසියාව, තන්හාව, තියෙනවා. මෙහෙම දේවල් වලට මහනායක හාමුදුරුවන්ගේ මත විමසා නීතියෙන් කටයුතු කළ යුතුයි.(නදී)
ශාසනේ ඉවරයි. බුදුහාමුදුරුවො ඇදපු සිවුරට අපි වැන්දට දැන්නම් වදින්න වට්න හාමුදුරුවො ඉන්නේ ටික දෙනයි. අපේ ශාසනේ ආරක්ශා කරගමු.(නදී)
අලුතෙන්ම සොයා ගත්තු නිවන් මගද දන්නේ නැහැ නේද අපේ හාමුදුරෙවෝ. මේවට අදහස් පලකරලා අපටත් පවු සිදුවෙනවා. කමක් නැහැ අපේ හාමුදුරෙවෝ මේ ක්‍රමයෙන් හෝ නිවන් දකිනවනම්. හිමි නමකට උචිත වැඩද මේවා. අනේ අම්මපා මේවගේ දේවලුත් අහන්න සිදු උනානේ අපටත් පඬු හලියයි, සාසනයයි දෙකම කම්මුතුයි .(නදී)
චීවරධාරීන් මානසික රෝගයකින්වත් පෙළෙනවාද? (නි)
නොයෙක් අරමුණු ඉටු කරගැනිමට සසුනෙ රැදෙන්නන් බොහොමයක් වෙයි. සසුනට නොගැළපෙන නොමනා පුද්ගලයන් පැවිදි වු විට ඔහොම තමයි. ඔය වගේ අය බුදුහාමුදුරුවන් වැඩසිටි කාලයෙත් හිටියා. මහනායක හාමුදුරුවරු ඇස් වසාගෙන හිටියොත් මේවා අනාගතයේදි සංකීර්ණ වේවි. මොකද? මේ වගේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන බොහො පිරිසක් ඉන්නවා. (නි)
අපේ නායක හාමුදුරුවනේ, මේ මොකක්ද ශාසනයට වෙන්න යන්නේ? (නි)
බුදුහාමුදුරුවො ඇදපු සිවුරට අපි වැන්දට දැන්නම් වදින්න වටින හාමුදුරුවො නැහැ. (නි)
මේවා අහද්දී සසර කළකිරෙනවා. (නි)
වෙන මොනවා කියන්නද මම?(නදී)
ගහලා තියෙන්නේ අපවත් වෙන්න. වෙලාවට මැහුන් අටෙන් බේරුනේ. ගිහියන්ගේ බන හාමුදුරුවෝ අහලා වෙන්න ඇති. පන්සල හරියේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවාද දන්නේ නැහැ.(නදී)
රටේ මෙතෙක් අහන්න දකින්න නොලැබුන එකම දේත් දැන් සිදුවුනා. කනගාටුයි.(නදී)
මේ අර ධර්ම රාජ්‍යයමද? බුදුහාමුදුරුවො ඇඳපු සිවුරට අපි වැන්දට දැන්නම් සමහර හාමුදුරුවරුන්ට වදින්න වටින්නේ නැහැ.(නදී)
බුදු දහමෙන් අනුමත නොකරන ලද රැකියා කිරීම, ඡන්දය ඉල්ලීම, ශරීර වර්ධන ව්‍යායාම කිරීම වැනි දේ හාමුදුරුවරු කරනවා නම් ගහ ගත්තාම මොකද? (නදී)
හාමුදුරුවරු රැකියා කරද්දී, ඡන්දේ ඉල්ලද්දී, ශරීර වර්ධන ව්‍යායාම කරන ස්ථාන වලට ගොස් කරාටේ ගහගත්තාම මොකද වෙන්නේ.(නදී)
හාමුදුරුවරු ඡන්දෙ ඉල්ලන එකේ රැකියා කරන එකේ ඇයි වාහන එලවන්න තහනමි, ගහගන්න තහනම්? (නදී)
ක්ෂනයකින් පහරදුන් බෝතලයේ ලේබලයත් සමගම රස පරික්ෂකට යැව්වා නමි එතුමා කියයි ඇතුලේ පිරිත් පැන්ද සැර පැන් ජාතියක්ද තියෙන්නේ කියලා.(නදී)
ඔය හාමුදුරු දෙපල ගහගන්නකොට ගිහියෝ බලාගෙන හිටියා. ඒත් ඒ අය කෑ ගැහුවා. හා. හා. හා. හාමුදුරුවනේ ගහගන්න එපයි කියලා. නමුත් ඇහුවායෑ? (නි)
කොහොමද හාමුදුරුවනේ තව කෙනෙකුට ආදර්ශයක් වෙන්නේ (දී)
මේක අන්තර් ජාතික බලවේගයක ප්‍රතිපලයක්. (නි)
භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩුවක් ඇසු පමණින්ම තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන සමහර අබෞධයො පුරුදු විදියට එම භික්ෂුන් වහන්සේලාට උපැවිදි වෙන්න කියනවා. සමහර බෞධයො උපහාසයෙන් අදහස් පල කරනවා. ගුටි ඇන ගැනීම වරදක් උවත් ඒක භික්ෂුත්වය නැති වන අන්දමේ පාරජිකාවක් වෙන්නේ නෑ. පරිඝකකය ඉස්සරහ ටයිප් කරන්නේ දෑතක්, හිතන්න හිතක් විතරක් තිබීම මදි . නිසි පරිදි පාවිච්චි කරන්න මොලයකුත් ඕනෑ. අන්තර්ජාලය පාවිච්චි කරලා ත්‍රිපිටකය පෙරලලා විනය පිටකය හොයා ගෙන දැනට වසර 2550 කට පෙර බුදුන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී සමහර භික්ෂුන් වහන්සේලා කල නොපනත්කම් දෙස බලන විට අද හැසිරීම මේ තරමින් තිබීමත් පුදුමයි. කොහොම උනත් භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු තිබෙන බව මෙයින් පෙනෙනවා. මට සිතෙන්නේ 5 වන ධර්ම සංගායනාව පැවැත්වීමට කාලය පැමිණි ඇති බවයි.(නදී)
ශාසනෙත් අවසානයි වගේ. (නි)
තුන්වරක් නෙමෙයි සියවරක් බුදුන් වැඩියත් ඉන්න මිනිස්සු බුද්ධ දේශනාව අනුව ජීවත් වෙන්නෙ නැත්නම් ඵලක් නැහැ. (නි)
කව්රුත් ඔය හැටි අපහාස කරන්න එපා. කාටත් වරදිනවා.(නදී)
බෝතලය හිස් වේගෙන යනකොට තරහා යන්න ඇති. (නි)