මුදල් ඕට්ටුවට පොර කුකුළන් කොටවන ස්ථානයක් වටලා සැකකරුවන් අට දෙනෙකු, පොර කුකුළන් 7 දෙනෙක්, ත්‍රීරෝද රිය 7ක්, යතුරුපැදි 11ක් සහ වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඇතැම් කුකුළන්ගේ ඇස් ගලවා ඇත.
ඉංගිරිය හා හොරණ පොලීසි මේ වැටලීම සිදු කළේය.
මුදල් ඕට්ටුවට පොර කුකුළන් කොටවන ස්ථානයක් වටලා සැකකරුවන් අට දෙනෙකු, පොර කුකුළන් 7 දෙනෙක්, ත්‍රීරෝද රිය 7ක්, යතුරුපැදි 11ක් සහ වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඇතැම් කුකුළන්ගේ ඇස් ගලවා ඇත.
ඉංගිරිය හා හොරණ පොලීසි මේ වැටලීම සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. එතන හිටපු හැම දෙනාටම දඩුවම් දිය යුතුයි. අහිංසක සත්තු දුක් විදිනවා බලලා සතුටු වෙන දරුණු මිනිස්සු. (ත)
මෙවැනි දේවල් වහාම නැවත්විය යුතුයි. දැඩි දඩුවම් දෙන්න.(නදී)
කුකුල්ලු කොටවපු මිනිස්සු හිරේට , ලොකු ලොකු හොරුන්ට පොලිස් ආරක්ෂාව සහිත සුර සැප. ජය වේවා ශ්‍රී ලංකා (ස)
සත්තුන්ටවත් පාඩුවේ ඉන්න දෙන්නැති අයට දඬුවම් දෙන්න ඕනේ. (දී)
මෙය සූදුවකි. සතුන්ව සූදුවට යොදා ගැනීම වැරදියි. රාත්‍රී සමාජ ශාලා වල ලොකු මිනිසුන්ට සූදුවට අවසර ඇතත් පොඩි අයට අවසර නැත.(නදී)
නෙයිනගේ සූදුව තවම තියෙනවාද ලංකාවේ? (නි)
නියම මාතෘකාවක් (දී)
දන්නවද, පරාද කුකුළාව ඒ වෙලාවෙම මරලා කනවා. (නි)
මෙය අපේ රටේ අතීතයේ පටන් පැවත එන පැරණි සූදුවක් වුවත් දැන් කාලෙට ගැළපෙන්නෙ නැහැ. (නි)
නියම ටෙලි නාට්‍යක්. කෝපි කඩේවත් අපි දැකලත් නැහැ. අහලත් නැහැ.(නදී)
මේ අතරේ විපක්ෂයේ කට්ටිය නැද්ද? (නි)
මල්ලව පොර, කොට්ට පොර, කුකුල් පොර මේවා අපේ ජාතික ක්‍රීඩා. එක අතකට පව් තමයි. එහෙමනමි බ්‍රොයිලර්ස්ලා ගන්නෙත් ඒ ගැන බලලද? (නදී)
කුකුල්ලු ඇල්ලුවට චන්ඩියෙක් අල්ලන්න ඉස්සරහට එන්නේ නැහැ මේ අය.(නදී)
පොර කුකුළන් හත්දෙනයි සැකකරුවන් අට දෙනයි රාළහාමිලා දහතුනයි එයාලගේ කරේ බොත්තමයි බලන්න හරි ලස්සනයි... (නි)
අපේ රටේ තියන නීති තද නැති නිසා ඕනෑම සුදුවක් බය නැතිව කරනවා. (නි)