බුලත්සිංහල උඩහේන වත්තේ හල්වතුරේ මහළු මව, පියා සහ පුතා ඝාතනයේ සැකකරුවන් දෙමාසයකට පසුව අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
ඉඩමක් විකුණා ගෙදර ගෙනා රුපියල් ලක්ෂ හයක් කොල්ලකෑම සොරකමේ අරමුණ වුවත් සතයක්වත් සොරුන් අතට පත්වී නැතැයි ද එක් සරකකරුවකු තවත් මිනීමැරුම් නඩුවකට හවුල් බව ද, තවත් සැකකරුවකුගේ ලේ තැවුරුණු සරම හා පිහිය සොයා ගත් බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නරක මිනිසුන්ට ඇයි හිර හද පායන්නේ.(නදී)
කහවත්තේ මිනී මැරුම් නමි තවම අල්ලල නැහැ. මොකක්ද මේකේ වෙනස?(නදී)
හරි හෝ වැරදි හෝ මනුශ්‍ය ජීවිත නැතිකරන අයව මරා දමන්න ඕන. (ත)
අපරාදෙ පිහිය දැම්ම හොයාගත්තේ. ඕක හංගපු තැන හොයාගන්න තිබ්බේ. (ත)
මේ ත්‍රිත්ව ඝාතන කාරයො පාසල් නමුත් කැතකරනවා. (ත)
ඔය මරන දන්ඩනය නියමුවුන අය කිහිපදෙනෙක් තෝරලා එල්ලුම් ගහ ක්‍රියාත්මක කලා නමි මේ රටේ මිනීමැරුමි ටිකක් අඩුවෙයි. නැතිනම් පොලිසියට බාර දෙන්න ඕනේ ආයුද පෙන්නන්න එක්ක යන්න.(නදී)
මිනි මරලා බේරිලා ඉන්න බැහැ (දී)
ධර්ම රාජ්‍ය පාලකයන්ට බාරයි.(නදී)
සිල්වා ඔබ හරි. දැන් කල යුත්තේ ඒක තමයි. වසරකින් එක සිද්ධියක් දැනගන්න ලැබෙන්නේ නැහැ(නදී)
සගවා තිබූ ආයුදධ ගෙන පොලිසියට ප්‍රහාර එල්ල කිරීමට යෑමේදී පොලිසිය ප්‍රති ප්‍රහාර එල්ල කළා නම් වැඩේ ඉවරයි . (නි)
පිනට බත් ටිකක් කාලා කොහේහරි වැටිලා නිදාගන්න ඇත්නම් හොදයි කියලා හිතන අය ඉන්නකල් මේ දේවල් හරියන්නෙ නැහැ. (නි)
නඩු පොතට යන්න නොදී ඔතනින්ම අවසානයක් දකින්න හැකි නම් සමාජයට වන්නේ යහපතකි. (නි)
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න කියලා ආන්ඩුවට ගොඩක් දෙනෙක් කියනවා. ඒ වුනත් ඒක ක්‍රියාත්මක කලොත් බටහිර රටවල් වගේම එන්.ජී.ඕ කාරයොත් විරුද්ධ වෙනවා මානව හිමිකම් කඩකරනවා කියලා.(නදී)