සිව් දරු මවකට අතවර කළ බව කියන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.

මව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇත.