මධ්‍යම ඉතාලියේ ටර්නි නගරයේදී කුඩා දියණියන් (අවුරුදු 6, 8, 11) ඉදිරිපිට බිරියට මාස ගණනක් පහරදුන්නැයි සැකපිට තිස් අට හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රැකියාවක් නැති මොහු පසුගිය දෙසැම්බරයේදී අත්අඩංගුවට ගෙන මුදා හළ නමුත් බිරියට පහරදුන්නැයි පැමිණිලි ලැබී ඇති නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබිණි.
ඔහුගේ පහරකීමට ලක්වූ 38 හැවිරිදි බිරිය වරක් රෝහල් ගතකරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට නම් එවන්න එපා මෙයාලව. (නි)
පවුල් ප්‍රශ්න අපිට මොකටද අනේ? (නි)
ඒක හොද වැඩක් (දී)
ලෝකේ කොහේ උනත් කමක් නැහැ, වරදක් කලොත් දඩුවම් දෙන්න ඕනේ (දී)
බාල වැඩක් කළ "සිංහල" ලාංකිකයා නේද? (නි)
මේ අයව එවන්න සෞදියට. එක්කෝ මේ අයව හදන්නම්... නැත්නම්? (නි)
මේ අයව ඒවන්න සෞදියට එතකොට මේ අය හැදෙයි එහෙම නැත්නම් දන්නවනේ.(නදී)
වෙන්නප්පුවේ අය අතර මේවා සාමාන්‍ය දේවල්. (නි)
මෙයත් මහා කම්මැලි දරුණු සිංහලයෙක් වගෙයි. (නි)
රැකියාවක් නොමැති කමින් හැදුනු මානසික රෝගයක් වගෙයි. ඉතාලියේ පින්වතෙක් ඉන්නවා නමි ඇප දීලා රස්සාවක් සොයා දෙන්න ගානක් අයනොකර.(නදී)