ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිල සහ ලෝක ශූර එංගලන්ත පිල අතර පැවැති එක්දින තරගය හෙට (04) පෙරවරු 10.00 සිට සී. එස්. එන්. නාලිකාවෙන් විකාශය කිරීමට නියමිතය.
මුම්බායිහිදී පසුගිය 1 වැනිදා පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ප‍්‍රබල එංගලන්ත පිලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබූහ. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ එංගලන්ත පිලක් පරාජය කිරීමට සමත් වූ පලමු අවස්ථාව මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදෑ අපේ කෙල්ලන්ගේ සෙල්ලම් බලන්න හිතුවා? ඒකටවත් අපිට පිනක් නැහැනේ. (නි)
අගය කළ යුතු තරගයක් තමයි ඒක නම්. (නි)
මම මේ අනෙක් තරගය ගහනකල් බලාගෙන ඉන්නේ අපේ කෙල්ලන‍්ගේ වැඩ බලාගන්න. (නි)