දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී හෝ සබරගමුව, මධ්‍යම බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.