බදුල්ල නගරයේ ගොඩනැගිල්ලක උඩුමහලෙන් සඟවා තිබූ සුදු හදුන් දැව කිලෝ දහසක් සහ සදුන් කුඩු බවට පත්කරන යන්ත්‍රයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බදුල්ල පොලීසිය කියයි.
බදුල්ල අවට රක්ෂිත කැලෑවලින් කැපූ සුදු හදුන් දැව මේ ස්ථානයෙන් මිලදී ගෙන ඒවා කුඩුකර අලෙවි කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව මොකක් උනත් මාතෘකාව නියමයි (දී)
හදුන් හොරා ගහෙන් දැනේ... (නි)
මැෂින් එකට දාලා මෙයාගෙත් කුඩු කරන්නයි වටින්නෙ. (නි)
වැඩේ කැතයි තමයි, මාතෘකාව දැකපු ගමන් හිනායනවා (දී)
මේකත් කලේ කව්ද? (නදී)
අනිවාර්යෙන්ම මේ මනුස්සයා මුස්ලිම් වෙන්න ඕනෑ. මොකද ලංකාවේ ගොඩක් හොර වැඩකරන්නෙ මුස්ලිම් අයතමයි. (නි)
ඒක සම්පුර්ණයෙන්ම වැරදි වැඩක් (දී)