‘අලින් ගමෙන් ඈත් කරනු‘ වල් අලි පහරකින් මිය ගිය ගැහැණියකගේ සිරුරක් නිකවැරටිය මහව මහපාරට ගෙන ආ ගැමියෝ ටයර් පුළුස්සමින් උද්ඝෝණය කළහ. ගම් විස්සක පමණ ගැමියන් එ 21 October 2012
හිටපු එස් ටී එෆ් සෙබළා අලි සොරකමක් මෙහෙයවයි පින්නවල අලි ඇතුන් ගැන අධ්‍යයනයකට ආ විදේශික පිරිසක් කතරගම සිටි හෝටලය කඩා සොරා ගත් රුපියල් දස ලක්ෂයකට වඩා වටිනා ලැප්ටොප්, අයිපෝඩ් ආදී 21 October 2012
මව් සෙනෙහසක තරම කෙන්නියාවේ ඇම්බොසිලි ජාතික වනෝද්‍යානයේ වළකට වැටුණු අලිපැටවකු ගොඩ ගැනීමට වනෝද්‍යාන සේවකයෝ ප්‍රශ්න කිහිපයකට මුහුණ පෑහ. මව හා ඇගේ ස 21 October 2012
මළගමට පසු පියා ගෙදර එයි ‘පියාගේ‘ මළගම සිදුකැර දෙසතියකින් පසු ‘පියා‘ පණ පිටින් ගෙදර ආවේය. දූදරුවෝ පියාගේ සිරුර ලෙස ගෙදර රැගෙන ගොස් ඇත්තේ කළුතර රෝහලෙන් රැග 21 October 2012
අකුරැස්සට නව සභාපතිවරයෙක් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ප්‍රසංග ඉඳුනිල් ජයවීර මහතා පත් කැර ඇතැයි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව කියයි. හිටපු සභා 21 October 2012
මාළු ධීවරයා ගොඩගනී අන්තර් මෝසමත් සමග මුහුදේ සීතල දියවැල් හා උෂ්ණ දියවැල් ගැටීමෙන් ඇතිවූ විපර්යාස නිසා සාලයන්, සූඩයන්, අලගොඩුවන් වැනි මාළු විශාල වශයෙන 21 October 2012
මස්සිනා ගල් ගසා මරයි තණමල්විල සූරිය ආරේ දෙමස්සිනාලා අතර හබයක් දුරදිග ගොස් එක් මස්සිනා කෙනකු ගලකින් ගසා මරා දමා ඇතැයි තණමල්විල පොලීසිය කියයි. පවුල් ආරවු 21 October 2012
මෙහෙමත් අම්මලා ලැප්ටොප් පරිගණකයෙන් අසභ්‍ය වීඩියෝපට පෙන්වා ගොඩකවෙළ එකොලොස් හැවිරිදි දැරියක කෙළසීයැයි දැරියගේ මව ද (38) හිටපු පොලිස් සැරයන් වරයකු ද (46 21 October 2012
රාමඤ්ඤ මහනාහිමි පදවිය අනුමතයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති නාපාන පෙමසිරි මාහිමියන් 13 වැන 21 October 2012
දුම්රිය අලියා මරයි ගල්ගමුව අඹන්පොළ ගැටදිවුලේ අලිමංකඩ හරහා වැටී ඇති දුම්රිය පාරෙන් මාරුවීමට ගිය අලියෙක් දුම්රියේ හැපී අද අළුයම මරණයට පත් විය. වයස අවු 21 October 2012
සේරුනුවරින් අත් අටක දෙවඟනක් මතු වෙයි ත්‍රිකුණාමලය සේරුනුවර ලිංගපුරම් හි හින්දු කෝවිලක තිබී දෙවඟනකගේ පිළිරුවක් හමු වූ පුරාවිද්‍යා ගවේෂකයකු වන ජී.එල්. සිරිසේන මහතා කියය 20 October 2012
ටෝනි ගේ‍්‍රග්ට පෙනහලූ පිළිකාවක් එංගලන්ත කි‍්‍රකට් පිලේ හිටපු නායයකයකු මෙන්ම ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයකුද වන ටෝනි ගේ‍්‍රග් මහතා පෙනහැල්ලේ පිළිකාවකින් ප 20 October 2012
රාගමට ආ ආගන්තුකයා පැහැර ගනී රාගම මහබාගේ කුලී නිවසක පදිංචිකරුවකු යතුරු පැදියෙන් යද්දී අද සවස කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි ඔහුගේ බිරිය මහබාගේ පොලිසියට ප 20 October 2012
මඩකළපුවේ රෙදි වෙළෙන්දා රිදිත් සමග කොටුවේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රිදි කැබලි හා පාද සළඹ කිලෝ දෙකක් බෑගයේ සඟවාගෙන චෙන්නායි බලා යෑමට ආ මඩකළපුවේ රෙදි වෙළෙන්දෙක් කටුනායක රේ 20 October 2012
නවරත්නම්, චුන් ලින්ග් ගොල්ෆ් ශූරතා දිනති කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැති ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගොල්ෆ් තරගාවලියේදී මැලේසියානු ජාතික බාලචන්ද්‍රන් නව 20 October 2012
වැදි නායක දියුණු සමාජයට දෙහි කපයි ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාස හා මහළු නිවාස ඉවත් කළ යුතු යැයි දඹානේ වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් පැවැසීය. මේ රට සහා සමාජය දියුණ 20 October 2012
16 න් පහළ රග්බි කුසලානය ශාන්ත පීතර විදුහලට බස්නාහිර පළාත් වයස 16න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේදී කුසලාන ශූරතාව දිනාගැනීමට ශාන්ත පීතර විදුහල සමත්විය. අවසාන තරගයේදී බම්බල 20 October 2012
බගවන්තලාවෙත් බඹරු ඇවිස්සෙති අද පස්වරු එකට පමණ බගවන්තලාව මොරාවතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවෝ තිස් දෙදෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටිති. 20 October 2012
ලැජ්ජාව ලිංගික රෝගීන් අමාරුවේ දමයි ශ්‍රී ලංකාවේ වසරකදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගීන් 60,000 ත් 200,000 ත් අතර අළුතෙන් එකතුවන බව ජාතික ලිංගිකාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපෘ 20 October 2012
බස් දෙකක් ගැටී සිසුහු 12ක් රෝහලේ තලවාකැලේ දී බස් දෙකක් ගැටී පාසල් ළමයින් 12 දෙනකු තුවාල ලබා තලවාකැලේ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. පාසලේ උත්සවයට යමින් සිටිය දී මෙ 20 October 2012
දඹුලු අනතුරින් දෙදෙනෙක් මරුට ටිපර් රියක් හා ත්‍රී රෝද රියක් හැපී ත්‍රී රෝද රථයෙ ්ගමන් කළ තරුණයන් දෙදෙනක්හි මරුමුවට පත්වූහ. එහි ගිය තව අයෙක් රෝහල් ගතකරනු ලැබීය. 20 October 2012
ගසක් තැපැල් දුම්රිය නවතයි ගල්ගමුවේ දුම්රිය මාර්ගයට මහ ගසක් කඩා වැටී තැපැල් දුම්රිය ධාවනය කළ නොහැකි විය. 20 October 2012
ඉතිං ආයුබෝවන් මම යන්නම යනවා අම්පාර කොටවෙහෙර, කොණ්ඩවටුවාන ආදී ප්‍රදේශ හොල්ලාගෙන සිටි කොර අලිය නිර්වින්දනය කැර අල්ලාගත්බව පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා කියයි. ගම 20 October 2012
බෙල්ලන් සමග බෙල්ලෙන් අසුවේ දුර්ලභ ගනයේ බෙල්ලන් අට දෙනෙකු ගමන් මල්ලේ සඟවාගෙන මෙරටින් පිටවීමට සූදානම් වූ රුසියානු ජාතික නාවිකයකු (35) ගුවන්තොටුපළ රේගු නිලධාරීන් 20 October 2012
ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජයගනී ශ්‍රී ලංකාව සිය ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් 22 දින රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග් අභ්‍යාවකාශ මධයස්ථානයෛන් උඩුගුවනට යැවීම 19 October 2012
තංගරාජා තායිලන්තයේදී අනුශූරයා වෙයි තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති 78 වැනි සිංහ ආධුනික ගොල්ෆ් ශූරතාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ආධුනික ගොල්ෆ් ක 19 October 2012
සාංචි බෝ පැලය වෙනත් තැනකට සංචියේ යෝජිත බෞද්ධ විශ්ව විද්‍යාල භූමියේ දී මහින්ද රාජපක්ෂ ජනපති පසුගිය සැප්තැම්බර 21 වැනි දා රෝපණය කළ ශ්‍රී මහා බෝධි අංකුරය ආරක්ෂාව 19 October 2012
මැරයෝ පොලිස් වෙසින් කොල්ල කති පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් අද මීගමුව කටුවපිටියේ නිවසට ආ කොල්ලකරුවන් සිවු දෙනකු ව්‍යාපාරියකුගේ රන් අබරණ කොල්ල කා පලා ගිය බව මීගමු ප 19 October 2012
එජාප මන්ත්‍රීත් මිලානෝ සංගීත සඳෑවේ ඉතාලියේ මිලානෝ නුවර දොන් බොස්කෝ ශාලාවේදී සෙනසුරාදා කාලාර්ථයේ ගී සැඳෑවක් නොමිලයේ සංවිධානය කැර ඇත. ගීතයක හඬ, සංගීතය හා පද මාලාව ඇතුළු 19 October 2012
අන්තර්ජාතික කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේදී ෂාමල් දෙවැනි ජයත් ලබයි කොළඹදී පැවැත්වෙන අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 18 න් පහළ කනිෂ්ඨ ටෙනිස් තරගමාලාවේ (IV වැනි ශ්‍රේණිය) දෙවැනි සතියේ තරගාවලියේද පිරිමි ක 19 October 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026