IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පළමු සතියේ ශතක 10 යි

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය (2013) ආරම්භ කරමින් අද (03) අවසන් වූ පළමු සතියේ තරගවලදී ශතක 10 ක් රැස්කිරීමට පිතිකරුවෝ සමත් වූහ. මෙහිදී එන්. සී. සී. පිල සහ යුද හමුදා පිල දින දෙකකින් තරග අවසන් කිරීම කැපී පෙනුණි.

දිල්හාර ලොකුහෙට්ටිගේ (151), නිරෝෂන් දික්වැල්ල (146), කෞෂාල් සිල්වා (141), තිලාන් සමරවීර (134), ඉන්දික ද සේරම් (129), කිත්රුවන් විතානගේ (122), ඇන්ජලෝ පෙරේරා (120), නුවන් කාවින්ද (109), කෝසල කුලසේකර (103) සහ චාමර සිල්වා (නොදැවී 100) ශතක රැස්කිරීමට සමත් වූහ.

සී. සී. සී. පිල නියෝජනය කරන ටෙස්ට් ක‍්‍රීඩක වමතින් පා දඟ පන්දුයවන දිනුක් හෙට්ටිආරච්චි සතියේ පන්දුවන්නා බවට පත්වෙමින් ලකුණු 132 කට කඩුලූ 11 ක් දවාගැනීමට සමත් විය. මුවර්ස් පිලේ පා දඟ පන්දුයවන මාලින්ද පුෂ්පකුමාර ලකුණු 167 කට කඩුලූ 10 ක් දවාගත්තේය.

පානදුර ක‍්‍රීඩා සමාජයේ ගැලවුම්කරු බවට පත්වූ ඩිල්රුවන් පෙරේරා පළමු ඉනිමේදී ලකුණු 94 ක් රැස්කරමින්, පිට දඟ පන්දුයවමින් ලකුණු 96 කට කඩුලූ 9 ක් ද දවාගනිමින් පළමු සතියේ තුන්ඉරියව් ක‍්‍රීඩකයා බවට පත්විය.  

එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ඉනිමක සහ ලකුණු 255 ක ජයක්)

කුරුණෑගල තරුණ ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 60

(සොහාන් බොරලැස්ස 13/6, තරිඳු කෞෂාල් 13/2, කෝසල කුලසේකර 16/2) සහ දෙවැනි ඉනිම 245 (දර්ශන මහවත්ත 60, නූර් උල් හක් 34, මනෝජ් සරත්චන්ද්‍ර 32, චාමිකර එදිරිසිංහ 21, තරිඳු කෞෂාල් 65/5, සොහාන් බොරලැස්ස 72/3)

එන්. සී. සී. පිල පළමු ඉනිම කඩුලූ 7 ට 560

(නිරෝෂන් දික්වැල්ල 146, ඇන්ජලෝ පෙරේරා 120, කෝසල කුලසේකර 103, උපුල් තරංග 85, රමිත රඹුක්වැල්ල 51, සඳුන් වීරක්කොඩි 38, චාමිකර ඒදිරිසිංහ 168/4)


පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට ඉනිමක සහ ලකුණු 16 ක ජයක්)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 130

(ටී. නදීර 28, අකිල ඉෂංක 25, සීකුගේ ප‍්‍රසන්න 35/5, අජන්ත මෙන්ඩිස් 39/3, ජනිත් සිල්වා 15/2) සහ දෙවැනි ඉනිම 174 (යශෝධ ලංකා 79, අජිත් කුමාර් 25, අජන්ත මෙන්ඩිස් 47/6, ජනිත් සිල්වා 26/2)

යුද හමුදා පිල පළමු ඉනිම 320

(ලක්‍ෂිත මධුෂාන් 89, සීකුගේ ප‍්‍රසන්න 54, අසේල ගුණරත්න 43, අජන්ත මෙන්ඩිස් 29, රොෂාන් ජයතිස්ස 26, අකිල ඉෂංක 96/6, ලසන්ද රුක්මාල් 70/2, රොෂාන් රංගික 94/2)     


වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (සී. සී. සී. පිලට කඩුලූ 5 ක ජයක්)
 
නාවික හමුදා පිල පළමු ඉනිම 198

(ලක්මාල් කීර්තිරත්න 41, ධනුෂ්ක ගුරුසිංහ 31, චානක රුවන්සිරි 29, සුජීව ලියනගේ 23, දිනුක් හෙට්ටිආරච්චි 57/7, මධුක ලියනපතිරණ 47/2) සහ දෙවැනි ඉනිම 174 (චානක රුවන්සිරි 44, සුජීව ලියනගේ 21, රනිල් රසාංග 42, දිනුක් හෙට්ටිආරච්චි 75/4, මධුක ලියනපතිරණ 57/5)

සී. සී. සී. පිල පළමු ඉනිම 257

(ගයාන් විජේකෝන් 73, සමීන් කඳනාරච්චි 53, නිමේෂ් පෙරේරා 34, අරෝෂ් ජනෝද 24, ගිහාන් රූපසිංහ 20, නිශාන්ත වීරක්කොඩි 43/2, දුලංජන් මෙන්ඩිස් 85/3, චානක රුවන්සිරි 73/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 117 (ගිහාන් රූපසිංහ නොදැවී 68, දුලංජන මෙන්ඩිස් 65/4)


බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 171 ක ජයක්)

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 236

(මාධව වර්ණපුර 43, නදීර නාවල 39, ප‍්‍රමෝෂ් පෙරේරා 34, තරංග ලක්‍ෂිත 33, සුරාජ් රන්දීව් 25, ගිහාන් දිල්රුක් 21/3, රොමේෂ් එරංග 40/3, මාලන් මධුසංඛ 70/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 301 (සුමින්ද මෙන්ඩිස් නොදැවී 67, සංජය ගංගොඩවිල 60, නදීර නාවල 62, නිපුන් කරුණානායක 52, මාලන් මධුසංඛ 92/3, රොමේෂ් එරංග 57/2)

බී. ආර්. සී. පිල පළමු ඉනිම 184

(ඩිල්ෂාන් විතාරණ 48, හෂාන් ගුණතිලක 30, මලිත් කුරේ 25, නුවන් ප‍්‍රදීප් 71/5, චතුර රන්දුණු 15/2, සුරාජ් රන්දීව් 40/2) සහ දෙවැනි ඉනිම 182 (මලිත් කුරේ 47, රොස්කෝ තටිල් 24, නිමේෂ් පෙරේරා 22, ඩිල්ෂාන් විතාරණ 21, සුරාජ් රන්දීව් 35/3, චතුර රන්දුණු 34/2, නුවන් ප‍්‍රදීප් 42/2, තරංග ලක්‍ෂිත 51/2)


එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට කඩුලූ 10 ක ජයක්)

මේරියන්ස් පිල පළමු ඉනිම 142

(අසේල ජයසිංහ 67, කසුන් මධුසංඛ 33/3, සචිත‍්‍ර සේනානායක 35/3, අමිල් ප‍්‍රසාද් 44/2) සහ දෙවැනි ඉනිම 377 (නුවන් කාවින්ද 109, අසේල ජයසිංහ 68, සමන්ත ප‍්‍රනාන්දු 46, උමේෂ් කරුණාරත්න 37, දමිත් ප‍්‍රියදර්ශන 36, සහන් විජේසිරි 20, සචිත‍්‍ර සේනානායක 127/6)

එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 9 ට 450

(කෞෂාල් සිල්වා 141, තිලාන් සමරවීර 134, දිමුත් කරුණාරත්න 70, තරංග පරණවිතාන 49, චතූපම ගුණසිංහ 30, උමේෂ් කරුණාරත්න 119/7) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 71 (තරංග පරණවිතාන නොදැවී 44, දිමුත් කරුණාරත්න නොදැවී 27)


කෝට්ල්ස් ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට ලකුණු 130 ක ජයක්)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 143

(සජීව වීරකෝන් නොදැවී 31, චතුරංග කුමාර 30, කෞෂල්‍ය වීරරත්න 38/3, නිලංක පේ‍්‍රමරත්න 41/2) සහ දෙවැනි ඉනිම 282 (රොෂේන් සිල්වා 75, මලින්ද වර්ණපුර 51, හර්ෂ විතාන 38, කුසල් ජනිත් 25, ඉෂාන් ජයරත්න 22, කනිෂ්ක ඇල්විටිගල නොදැවී 21, මධුර ලක්මාල් 53/4, කෞෂල්‍ය වීරරත්න 60/2, මාලිංග බණ්ඩාර 75/2)

රාගම පිල පළමු ඉනිම 165

(කෞෂල්‍ය වීරරත්න 61, මයිකල් වැන්ඩොට් 21, රුෂාන් ජලීල් නොදැවී 20, කනිෂ්ක ඇල්විටිගල 48/3, සජීව වීරකෝන් 36/2) සහ දෙවැනි ඉනිම 130 (උදාර ජයසුන්දර 48, කෞෂල්‍ය වීරරත්න 31, අකිල ධනංජය 44/4, සජීව වීරකෝන් 25/3, මලින්ද වර්ණපුර 20/2)


ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (බදුරලිය පිලට ඉනිමක සහ ලකුණු 81 ක ජයක්)

බදුරලිය පිල පළමු ඉනිම 407

(පබසර වඩුගේ 77, සෙබස්තියන් පෙරේරා 60, අලංකාර අසංක 54, සාලිය සමන් 42, මාපා බණ්ඩාර 37, සහන් විජේරත්න 31, නිලූෂාන් නෝනිස් 26, රොෂාන් ලක්සිරි නොදැවී 21, උෂාන් මනෝහර 92/4, ඉමේෂ් උදයංග 56/3)

ගාල්ල පිල පළමු ඉනිම 170

(කෞෂල්‍ය ගජසිංහ 34, චානක විතානගේ 33, ප‍්‍රිමාල් බුද්ධික 32, ඉරෝෂ් සමරසූරිය නොදැවී 25, අලංකාර අසංක 45/5, රොෂාන් ලක්සිරි 37/3, සාලිය සමන් 23/2) සහ දෙවැනි ඉනිම 156 (ඉරෝෂ් සමරසූරිය 49, අනිල් රිදීගම්මනගෙදර 32, අසේල වේවැල්වල 24, චානක විතානගේ 20, සාලිය සමන් 13/5, අලංකාර අසංක 47/4)


මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ඉනිමක සහ ලකුණු 77 ක ජයක්)

මුවර්ස් පිල පළමු ඉනිම 547

(දිල්හාර ලොකුහෙට්ටිගේ 151, ඉන්දික ද සේරම් 129, ඉෂාම් ගවුස් 65, ජනක ගුණරත්න 61, ෂෙහාන් ජයසූරිය 40, මාලින්ද පුෂ්පකුමාර 36, සුජිත් නිකේතන 32, සුරේන් සිල්වා 91/3, විකුම් සංජය 89/2, අමිල මෙන්ඩිස් 148/2)

සැරසන්ස් පිල පළමු ඉනිම 241

(ළහිරු ශ්‍රී ලක්මාල් 76, රජීව් වීරසිංහ 50, ගේෂාන් විමලධර්ම 41, මාලින්ද පුෂ්පකුමාර 74/5, විමුක්ති පෙරේරා 29/2) සහ දෙවැනි ඉනිම 229 (මොහොමඞ් අස්ලාම් 63, සමිත් දුෂාන්ත නොදැවී 56, කුනල් පන්කාජ් 39, මාලින්ද පුෂ්පකුමාර 93/5, චතුරංග ද සිල්වා 57/3)


පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට ලකුණු 229 ක ජයක්)

පානදුර පිල පළමු ඉනිම 331

(ඩිල්රුවන් පෙරේරා 94, චානක විජේසිංහ 54, දනුජ නන්දන නොදැවී 44, චාමර සිල්වා 33, අමිල පෙරේරා 30, ලසිත් ප‍්‍රනාන්දු 21, සොහාන් බෝවල 70/3, සචිත‍්‍ර පෙරේරා 86/3, රජීව් වීරසිංහ 76/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 224 (චාමර සිල්වා නොදැවී 100, ලසිත් ප‍්‍රනාන්දු 41, චානක විජේසිංහ 27, චන්දන අරවින්ද නොදැවී 23, රජීව් වීරසිංහ 54/2)
ලන්කන් පිල පළමු ඉනිම 180

(රජීව් වීරසිංහ නොදැවී 51, සජීව සල්ගාදු 34, දේශාන් ඩයස් 24,  ඕෂද ප‍්‍රනාන්දු 22, සචිත‍්‍ර පෙරේරා 20, ඩිල්රුවන් පෙරේරා 69/5, ගයාන් සිරිසෝම 36/3) සහ දෙවැනි ඉනිම 146 (දේශාන් ඩයස් 31, දිල්හාන් කුරේ 28, සජීව සල්ගාදු 24, ඩිල්රුවන් පෙරේරා 27/4, ගයාන් සිරිසෝම 53/4)


පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 8 ක ජයක්)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 353

(කිත්රුවන් විතානගේ 122, සචිත‍්‍ර සේරසිංහ 65, මහේල උඩවත්ත 53, රංගන හේරත් 29, දේනුවන් රාජකරුණා 26, ඔමේෂ් විජේසිරිවර්ධන 42/3, ඉසුරු උදාන 79/3, මුතුමුදලිගේ පුෂ්පකුමාර 69/2)

වරාය අධිකාරි පිල පළමු ඉනිම 136

(මුතුමුදලිගේ පුෂ්පකුමාර 34, ශාන්ත කලවිටිගොඩ 25, ඉසුරු උදාන නොදැවී 23, ශාමින්ද එරංග 21/6, රංගන හේරත් 24/2) සහ දෙවැනි ඉනිම 306 (ශාන්ත කලවිටිගොඩ 80, යොහාන් ද සිල්වා 70, සනිත ද මෙල් නොදැවී 40, ඉසුරු උදාන 32, අෂාන් ප‍්‍රියංජන් 27, සචිත‍්‍ර සේරසිංහ 43/3, චානක වෙළගෙදර 46/3, සුරංග ලක්මාල් 44/2)

 



අදහස් (0)

පළමු සතියේ ශතක 10 යි

අතපත්තු Sunday, 03 February 2013 09:27 PM

මේ දක්ෂතාවයන් තමයි අපේ ජාතික කණ්ඩායමේ අනාගතය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site