ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ලෝක ක‍්‍රිකට් පිටියේ දැවැන්ත චරිත දෙකක් වූ ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නකු සහ වේග පන්දුයවන්නකු මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී පානදුර ක්රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමේ සූදානමක් ඇති බව වාර්තාවේ.
මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාගෙන් දඟ පන්දුයවන්නා මේ වන විටත් පානදුර ක‍්‍රීඩා සමාජය සමග ගිවිසුමකට ද එළඹ සිටින බවද එහි නිලධාරියෙක් පැවසීය. වේග පන්දුයවන ක‍්‍රීඩකයාට පානදුර ප‍්‍රදේශය සමග කිට්ටු සම්බන්ධතාවක් ඇති බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම කියන්න බැරිද? (නි)
අනේ ඉක්මණින් නම් දෙක කියන්නකෝ. (නි)
වාස් තාම ගමේ ගතිය, ගමේ හුරුව අත නෑරපු හිත හොද කොල්ලෙක්. ජය වේවා!(නදී)
කවුද මේ නම නොකියන දෙන්නා (දී)
වාස් සහ මුරලි (දී)
මම හිතන්නේ ලසිත් මාලිංගයි, මුරලියි ඉන්නේ පානදුර මොරවින්නේ. ඔවුන් පානදුරයට කැමතියි. පානදුර ක්රීඩා සමාජයට ජය වේවා.(නදී)
අර්ජුන සහ කළුවිතාරන.(නදී)
මේ ජනතාවට ප්‍රවෘත්තියක්ද.(නදී)
කවුද ඒ දෙන්නා (දී)
හැබෑටම කවුද ඒ (දී)
දැන්වත් කියන්න කවුද ඒ (දී)
මාලිංග බණ්ඩාර සහ තිලින තුෂාර (ස)
වේග පන්දු යවන්නා නම් මාලිංග වෙන්න ඕනා. ඔහු ගාල්ලේ ඉඳන් ඇවිත් නැවතුනේ පානදුරේ. (ස)
වේග පන්දු යවන්නා, රවීන්ද්‍ර පුෂ්ප කුමාර විය යුතුයි.(නදී)