කන්තලේ රෝහලේ සිට අසාධ්‍ය රෝගියකු පේරාදෙණිය මහ රෝහලට රැගෙන යමින් තිබූ ගිලන් රියක් අද (4) කටුගස්තොට මාතලේ මාර්ගයේදී වෙළෙඳ සලකට වැදි අනතුරට ලක්විය. එම ගිලන් රියේ සිටි අසාධ්‍ය රෝගියා සහ සේවකයින් නූලෙන් දිවි ගලවාගෙන ඇති අතර රියැදුරාට සහ සහායකට සුළු තුවාල සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු වැරදීමක්! ඉදිරියටත් ඔය රියදුරු රස්සාව සුදුසුද කියලා බලන්න.(නදී)
කොරේ පිටට මරේ (දී)
ලෙඩාට මොනවාහරි කන්න දෙන්න හිතෙන්න ඇති. (නි)
ලංකාවේ ඉන්න රියදුරන්ගෙන් 90% ක්ම නූගත් රස්තියාදුකාරයෝ. අනිත් එක ලංකාවේ අද පාරවල්වල මේ වගේ අයට හොඳ වැඩියි (ස)
අපේ රටේ ගිලන් රථයක් හෝං එක් ගැහුවට ඉස්සර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. හදිසි නිසා අයිනෙන් දාන්න ඇති.(නදී)
සමහර ගිලන් රථ රියදුරෝ රස්තියාදු කාරයෝ. කිසිම විනයක් නැති පන්දම් කාරයෝ.(නදී)
එතකොට අසාධ්‍ය රෝගියාට මොකද වුණේ (ස)
රෝගියාට තවත් අමාරු වෙන්න ඇති නේද?(නදී)
ලෙඩෙක් ඇතුලේ සිටි නිසා රියදුරයි, ගොලයයි දෙයියෝ බේරලා තියෙනවා ගුටි නොකා.(නදී)