එංගලන්තයේ නොදැම්ටන්ෂයර් ප්‍රාථමික පාසලේ සිසුහු ශ්‍රී ලංකාවේ අඩු ආදායම් සිසුනට පාසල් උපකරණ තොගයක් එවීමට යති.
හොරව්පතාන වලහාවිද්දවැව ප්‍රථමික පාසලට මේ ආධාර සැපයෙනුයේ නොදැම්ටන්ෂයර් පෙදෙසේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු තොරතුරු අනුවය. එහි නියෝජ්‍ය විදුහල්පතිනි ඩී නියුමන් මහත්මිය පැවසුවේ මේ එම පාසල සම්පත් අහේනියකින් පෙළෙන බවයි.
නොදැම්ටන්ෂයර් පාසලේ තුන, හතර, පහ සිසුහු ඔවුනට මුදල් එකතු කිරීම සඳහා විවිධ වැඩ පිළිවෙල සංවිධනය කරති. සිකුරාදාත් (8) සල්පිලක් පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විවෘත කරන්න අපේ රටේ අදාල ඇමතිවරුන්ටත් ආරාධනා කලා නමි අනිවාර්යෙන්ම එනවා එනවාමයි.(නදී)