IMG-LOGO

කොළඹ නිදහස් උළෙල

65 වන ජාතික නිදහස්  දිනය සැමරීම කෙළඹ දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් නිදහස් චතුරස්‍රයේ දී පවත්වන පැවැත්විණි. එම අවස්ථාවට කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා  හා බස්නාහිර පළාත් සභා  ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ද පාසැල් දරු දැරියෝ ද එක් වුහ.



අදහස් (0)

කොළඹ නිදහස් උළෙල

ලලිත්-කටාර් Monday, 04 February 2013 02:55 PM

අද නිදහස් දවසේ හෙට හිර ගෙදරට පාර කපන්න ඉඩ නොදෙමු.(නදී)

:       0       0

අනුර Monday, 04 February 2013 10:43 PM

ඇයි රොෂාන් ඔයාට තනියම ගමනක් යන්න බැරි. තනිකම නැති කරගන්න කසාදයක්වත් කරගන්න.(නදී)

:       0       0

සිල්වා Monday, 04 February 2013 12:24 PM

ලංකාව නිදහස් වූ උත්තම දිනය (දී)

:       0       0

අනුර Monday, 04 February 2013 12:41 PM

රට පුරා නිදහස සමරයි (දී)

:       0       0

අනුර Monday, 04 February 2013 12:41 PM

අපේ නිදහසට සුභ පැතුම්.(නදී)

:       0       0

මුතුකුඩ Tuesday, 05 February 2013 03:00 AM

නිදහසට අෙප් සුභ පැතුමි.!(නදී)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 02:12 PM

නමට විතරක් නිදහස තිබිලා වැඩක් නැහැ. මිනිහෙකුට තනියෙන් ගමනක් යන්න තරම් නිදහසක් ලැබෙනදාට තමයි ඇත්තම නිදහස සමරන්න පුළුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site