වැලිගම පැලෑන මුහුදේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනකුගේ සිරුරු අද ගොඩ ගත් බව පොලීසිය කියයි.
පෙර දින සවස ගෙදරින් ගිය මේ සිසුන් දෙදෙනාගේ සෙරප්පු හා ඇඳුම් වැල්ල අයිනේ තිබෙනු දැක ඇතත් ඔවුන් සොයා ගත නොහැකි විය.
ඔවුහු මාතර ශාන්ත සර්වෙසස් හා වැලිගම පාසලක ඉගෙන ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තේ පෞරාණික නැවක් ගිලා බහිනවා ඇති. ඒක හොයනවා වෙන්න ඇති.(නදී)
දැන් කාලේ හැදෙන ළමයි වැඩිහිටියන් කියන දේ අහන්නේ නැහැ. මිතුරුකම මතුවී නොනැසී පවතීවා!(නදී)
හරියට කියලා කරන වැඩ වගේ. දවස ගානේම මරණ. (නි)
එලොවටත් යන මිතුදමක් (ස)