මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීයැයි සැකපිට එම පන්සල පිටුපස පස නිවෙසක දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඔවුන් නෑකමින් බාප්පා සහ පුතා බව දැනගන්නට ඇත.
මේ අතර බණ්ඩාරගම දැල්කඩදී අද උදෑසන වෙඩි තබා මරා දැමුණු තරුණයන් දෙදෙනා විහාරාධිපති හිමියන් ඝාතනයට සම්බන්ධ බවට ලැබී ඇති තොරතරු ගැන ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහාරාධිපති තුමාගේ ඝාතනය නම් ගමේ අය ඉවසන එකක් නැහැ.(නදී)
ගාමිණි, විහාරාධිපති තුමා??????? (දී)
බුරුලක් දෙන්නම එපා (දී)
නිසි දඬුවම දෙන්න (දී)
මේ වගේ හොද දවසකත් කරන දේවල්? පුදුම ලෝකයක්.(නදී)
එල්ලුම්ගහ නැති එකේ විපාක තමයි මේ. (නි)
සංඝයා වහන්සේපා ඉන්නේ රටක කරුණාව සාමය සහජීවනය ඇතිකරන්න. නමුත් අද සිදු වෙන්නේ ඒකේ අනිත් පැත්ත.(නදී)
පන්සල් වලට ඉඩකඩම් වැඩිවෙලා. පවු අහිසක මිනිසුන්ගේ ගෙවල් කඩාබිද දමලා. මෙතන තියෙන්නේ ධර්මය නොවෙයි අධර්මය. (නි)
මෙහෙම කරන්නේ කිසිම ධර්මයක් නැති අයයි.(නදී)