IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ද. අප‍්‍රිකාව ලකුණු 211 කින් පාකිස්තානය පරාජය කරයි

දකුණු අප‍්‍රිකාව සහ පාකිස්තනය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 211 ක ජයක් ලැබීය. 

තරගයේ සිවුවැනි දිනය වූ අද (04) පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 268 කට සීමා කිරීමට දකුණු අප‍්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ. ඬේන් ස්ටෙයින් ඉනිම දෙකේදීම ලකුණු 60 කට කඩුලූ 11 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම සියලූ දෙනා දැවී 253 සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 275  
පාකිස්තානය පළමු ඉනිම සියලූ දෙනා දැවී 49 සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 268
(නසීර් ජම්ෂීඞ් 46, මිස්බා උල් හක් 64, අසාද් ශාෆික් 56, ඬේන් ස්ටෙයින් 52/5, වර්නන් පිලෙන්ඩර් 60/2, මොනේ මොර්කල් 89/2)    

 



අදහස් (0)

ද. අප‍්‍රිකාව ලකුණු 211 කින් පාකිස්තානය පරාජය කරයි

නීලා Tuesday, 05 February 2013 10:04 AM

නියමයි (ස)

:       0       0

ඩෑම් Monday, 04 February 2013 11:02 PM

විශිෂ්ටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site