බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 5 කින් සමන්විත තරගාවලියකට සහභාගිවීම සඳහා මේ මස 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය මාර්තු මස 8 වැනිදා අවසන් වේ.
එක්දින තරගාවලිය මේ මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විස්සයි20 තරගාවලිය මාර්තු මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරග කාල සටහන
- පෙබ. 22 පළමු එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- පෙබ. 24 දෙවැනි එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- පෙබ. 26 තෙවැනි එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 01 පළමු විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 03 දෙවැනි විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 05 තෙවැනි විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 07 සිවුවැනි විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 08 පස්වැනි විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අපේ කාන්තා කණ්ඩායමේ දක්ෂකම් වර්ධනය කරගන්න ලැබුන හොද අවස්ථාවක්.(නදී)
මම හිතන්නේ හොද ලෝක වාර්ථා ටිකක් බිහිවෙයි.(නදී)
ඇයි මේ අය 368 ගැන්නද? මට බයේ බැහැ.(නදී)