ශ්රී ලංකාවේ 65වැනි නිදහස් දිනය වෙනුවෙන් අද දිවයින පුරා විවිධ උත්සව සංවිධානය කැර තිබේ. ජාතික දින ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවැත්වේ. නිදහස සමරමින් විවිධ ආගමික උත්සව ගණනාවක් ද සංවිධානය කැර ඇත. ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට මහ වැසි ඇදුහැළුණු අතර මේ දක්වාම වැසි පවතින බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආටිකල් එකේ හෙඩිම වැරදි නේද (දී)
මගේ සිතට නම් කිසිම නිදහසක් නැහැ
චාම්, බලාගෙන නිදහස කියන්නේත් "අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්" කියන්න නම් එපා. (දී)
පරගැතියන්ගෙන් රට බේරාගත් දිනය සමරමු. නමුත් ලක් මවට 65 යන ශීර්ෂපාඨයට අපගේ විරොදය ලක්මවගේ ශ්‍රේෂ්ට ඉතිහාසයට සමකලහැකි වෙන රටක් කොහෙද මේ බිමේ උපන් සියලු දෙනා සින්හල, මුස්ලිම්,දෙමල අපි සහොදරයො (දී)
මේ ලංකා දෙරණ සාර්ථකත්වයට යෑමට සැමගේ සහයෝගය ලැබේවා. ලෝකයට නය වී ගන්නා මුදල් හැම සතයක්ම මේ රටේ යහපතට යොමුකරත්වා! රජයේ සේවකයන් ලෙස වැඩකරන සියලුදෙනා තමන්ගේ සේවය අවංකව ලබාදෙමින් ගසාකෑම හොරකම නවතා රට පෙරට ගෙනියන්න ශක්තිය ලැබේවා! සියලුදෙනා තමන්ගේ වගකීම රට වෙනුවන් අවංකව නීතිගරුකව කරන්නට ශක්තිය ලැබේවා! (දී)
මගේ ආයුසත් අරන් ලක් මව ජිවත් වේවා (දී)
ලක් මවට ජය වේවා (දී)
ලංකාවට සුබපැතුම් (දී)
ලක් මවට ජයවේවා (දී)
ලක් මාතාවට දීර්ගායුෂ පතමි (දී)
ලංකා මාතාවට ජයවේවා (දී)
65 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු. (නි)
නිදහස සැමදා රැකගමු.. (දී)
මගේ රටට මම ආදරෙයි (දී)
අපේ කාර් එක ජපන්. මෝටර් සයිකලය ඉන්දියන්. අපේ අනිත් හැම ගැජට් එකක්ම චයිනිස්. අපි පාවිචිචි කරන ඉලක්කම් හින්දු අරාබි. අපේ අක්ෂරවල මුල බ්‍රාහ්මීය-සංස්කෘත. අපේ ප්‍රජාතන්තවාදය ග්‍රීක්. නීතිය රෝම-ලන්දේසි. අපිට ඉන්ධන ලැබෙන්නේ අරාබියෙන්. අපේ ගායකයෝ කියන බයිලා පෘතුගීසි. අපි කන පරිප්පු ඉන්දියාවෙන්. බොන තේ එක දෙමළ කම්කරුවන්ගේ ශ්‍රමයෙන්. අපි කන බත් එක සිංහල ගොවියාගේ ශ්‍රමයෙන්. අපි කන වටලප්පම් මුස්ලිම් සමාජයෙන්. අපේ රටේ පාරවල් හදන්නේ චීන්නු. අපේ රට ශිෂ්ඨාචාරගත කළේ සිංහල මිනිස්සු. හැබැයි දැන් අපේ රට දුවන්නේ චීනෙන් බටහිරින් ගත්තු ණයවලින්. අපේ ආගම් ආවේ මැදපෙරදිගින්. නැත්නම් ඉන්දියාවෙන්. මේක කියවන ෆේස්බුක් එක යුදෙවු ඇමරිකානුවන්ගේ. ඒත් අපි ලාංකිකයන් හැටියට තවමත් ජාතිවාදියි. ජාතිවාදයෙන් තොර නිදහස් නිවහල් සමාජයකට අපෙන් සුභ පැතුම්! (නි)
635 වන නිදහස අධිරාජ්‍ය විරෝධී නිදහසක් බවට පත්කරවා ගනිමු. (නි)
මගේ ලක් මවට ජය වේවා (දී)
මගේ ලක් මවට ජය වේවා (දී)