සුළු වැරැදිවලට බන්ධනාගාර ගතවූ සිරකරුවන් 1218 දෙනකු ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද (4) නිදහස් කරන බව බන්ධනාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ගාමිණී කුලතුංග මහතා කියයි.
මේ පිරිස අතරින් 21 දෙනෙක් කාන්තාවෝය. මොවුනට නියම කළ දඩයද අහෝසි කෙරේ.
;

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොදින් ඉන්න (දී)
වැදලා අවසර ගන්නේ ආපුවාම සුදුසු තැන දෙන්න කියලයි.(නදී)
මේ දවස එන කල් මිනිස්සු ඇගිලි ගැන ගැන ඉන්න ඇත්තේ (දී)
අද ඉදලා හොදින් ඉන්න (දී)
අසරණ මිනිස්සු (දී)
මොන තරම් බලාපොරොත්තු ටිකක් තියා ගෙනද යන්න යන්න ඇත්තේ (දී)
මීට පස්සේ සුළු වැරදි කරන්න එපා හොදේ...දැන් යන්න (ස)
ඒවා හොද වැඩ (දී)
අයෙත් නම් යන්න හිතන්නවත් එපා (දී)
ජීවිත යහපත්ව ඉදිරියට ගතකරන්නට මේ සැමට හැකියාව ලැබේවා.(ස)
ඒකට යහපත් කල් ක්‍රියාවෙන් ඉන්න ඕනේ (දී)
කාලින වැඩක් (දී)
අර කාටද වදින්නේ? මොනවාටද වදින්නේ.(නදී)