රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා ඇමෙරිකා හා සිංගප්පුරු ඩොලර් සමග ඩුබායි බලා යාමට පැමිණි ඉන්දියා ජාතික ව්‍යාපාරිකයෙක් (55) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී. විජේවීර මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී ඒ.ආර් සේනාධීර මහතාගේ මෙයෙවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, චූලා විජේසුන්දර, සහකාර රේගු අධිකාරීවරුන්වන ලසන්ත පෙරේරා, නුවන් අබේනායක, චන්දිම කරුණාරත්න, නිරෝෂා විජේතුංග සහ අසංක ප්‍රියදර්ශන යන මහත්වරු විමර්ශන කළහ.
රේගු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ගුණවර්ධන මහතා විමර්ශන සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි අරන් ගිය කෙනා මෙතන නැහැනේ.(නදී)
බූරු කුට්ටමේ කොළ අතුරල තියෙන විදියට තමයි ඩොලර් ටික අතුරලා තියෙන්නේ. ගුවන් යානා බහින කම් කරන සෙල්ලම් නිසා කමක් නැහැ.(නදී)
අරුණි, ඔයා කැමති කොයි තටිටයටද?(නදී)
මටත් හිතාගන්න බැහැ ඇයි මෙහෙම වෙන්නේ කියලා. (නි)
මේ අයට හැමදාම ඡායරූපෙකට පෙනී සිටින්න අවස්ථාව උදාවෙනවා (ස)
මේ විදියට පිටරටින් සල්ලි ගේන්නත් බැරි නමි පිටරටට ගිනියන්නත් බැරි නම් පිටරට මුදල් මාරුකරන ස්ථාන වලට රජයෙන් අවසර දීලා තියෙන්නේ ඇයි.(නදී)
පරික්ෂනයට කට්ටිය බොහොම වැඩියි.(නදී)
අපිට හිතන්නවත් බැහැ ඒ අයගේ හැකියාව (දී)
ඒ අයට තියෙන්නේ උකුසු ඇස් (දී)
මම කැමතියි තට්ටෙ කියෙන කොල්ලට.(නදී)