කිරම කැකිරිඕබඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති කැකිරිඕබඩ කළ්‍යාණසිටි හිමියන් මහ රෑ ගස් බැඳ නාඳුනන තිදෙනකු මුදල්, ජංගම දුරකතනයක් හා ගුවන් විදුලි යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.
කිරම කැකිරිඕබඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති කැකිරිඕබඩ කළ්‍යාණසිටි හිමියන් මහ රෑ ගස් බැඳ නාඳුනන තිදෙනකු මුදල්, ජංගම දුරකතනයක් හා ගුවන් විදුලි යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉස්සරහට දෙමළත් ඉගෙනගන්න වේවි, දිවි බේරාගන්න. (නි)
බොදු බල සේනාවට මගේ ස්තුතිය.(නදී)
මේවා පන්සල් වල තිබීමෙන් කෙළෙස් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙ නැහැ. (නි)
මේ වෙන වැඩ එච්චර සුභ වැඩ නොවෙයි (දී)
කැළණිය පැත්තෙන් ගිය කෙනෙක්ගේ වැඩක් වගෙයි. (නි)
පේනවද වත්මන් බෞද්ධයාගේ වැඩ? (නි)
ගස් බඳින කෙනා ඔය පැත්තේ ගියාදැයි බලන්න. (නි)
සමහරුන්ට මේකටත් වැරදි බොදු බල සේනාව. (නි)
අපේ හාමුදුරුවරුන්ට ශාරීරිකව කරදරයක් නැත්නම් ඒකත් ලොකු දෙයක්. (නි)
සංඝයා වහන්සේලාට බන දහම්, පාලි, සංස්කෘත ඉගෙනගන්නවා වගේ ඉදිරියට අංගම්පොර සටන් කලාවත් ඉගෙන ගන්න වෙයි වගේ.(නදී)
ගස්බදින අයනම් දැන් කැළණියේ නැහැ. මේ පැත්තට ඇවිල්ලා වද්ද? (නි)
මේ දේවල් වලට අපි කලබල වෙන්න ඕනේ නැහැ. නීතියෙන් දඩුවම් දෙන්න. අනෙක් දඩුවමි එයාලට වැඩි කල් යන්න කලින් ඉබේම ලැබෙනවා(නදී)
අංගම්පොර විතරක් මදි. කුන්ෆුත් දැනගන්න ඕනෑ. (නි)
හිතන්නවත් බැහැනේ මේ වෙන වැඩ (දී)
රටක නීතිය, ආධිපත්‍යය විනාශ වීම බොහොම භයානකයි කියලා කියන්නේ ඒක තමයි. (නි)
කාට කියන්නද (දී)
මේක එහෙනම් ශේරිෆ්ලගේ වැඩක්. (නි)
ෂෙරිෂ්, ඔබ මොනවද මේ කියන්නේ? මේ රටේ සිදුකරන සෑම අපරාධයක්ම කරන්නේ බෞද්ධයින්මද? නමට බෞද්ධ වු පමණින් සෑම අයෙක්ම බෞද්ධ නොවන බව තේරුම් ගන්න. දහම් පාසලට ගිය,හොද පරිසරයක හැදුණු වැඩුණු බෞද්ධයෙක් එවැනි අපරාධයක් කරනවා තියා සිතන්නෙවත් නැත. හිතක් පපුවක් නැතිව නැගෙනහිර ඇති බෞද්ධ විහාරාරාම ඩෝසර් කරන්නෙත් බෞද්ධයෝද? කූරගල බොදු උරුමය වනසන්නෙත් බෞද්ධයෝද? ඔබ කියන්න බලන්න මේ රටේ එක බෞද්ධයෙක් වත් ඉස්ලාම් පල්ලියකට, කතෝලික පල්ලියකට,හින්දු කෝවිලකට පැන පූජකවරු ගස්බැද ඝාතනය කර තිබෙනවද? කියා.ඕව අන්තවාදී මිසදුටුවන්ගෙ පහත් වැඩ . (නි)
ඔය වැඩේ කළ අයට වැලේ වැල් නැතුව තමයි කවදාහරි මැරෙන්න වෙන්නේ. (නි)
ඉක්මණට ඔය හොරු ටික හොයලා ගමේ මිනිස්සුන්ට භාරදෙන්න. (නි)
මේවට වගකියන්න ඕනේ කවුද (දී)