මාතර වෙරළ ආසන්න පෙදෙසක පවත්වාගෙන ගිය පංචකර්ම මධ්‍යස්ථානයක පාරම්පරික වෛද්‍යවරියක හා කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය කියයි.
ගැහැනුන් මුදලට කියන පැමිණිල්ලක් මත සෝදිසි වරෙන්තුවක් මත පොලීසිය එහි ගියේ උපාය දූතයන් ද සමගය.
සම්භාහනය සඳහා රුපියල් දහසක් දී කාන්තාවක ලබා ගැනීමෙන් පසුව තවත් දහසක් දිය යුතු බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හැමතැනම රතු එළිය දාලා තියෙන ස්ථාන වල මේ වගේ පසුබිමක් තියෙන්නේ.(නදී)
කොහොමද සුත්තර වැඩ (දී)
පංචකර්ම කොහොම වුණත් හස්තකර්ම මධ්‍යස්ථාන නම් ලංකාවේ බොහෝ තිබෙනවා. (නි)
ලංකාවේ ඉන්න බෞද්ධයින්ට නම් කිසිදා නිවන් යෑමට නොහැකියි. (නි)
මහරගම නාවින්නෙ නම් මම දන්න හොද තැනක් තියෙනවා. (නි)
මොන නමින් තිබුණත් පංචකර්ම මධ්‍යස්ථාන බොහොමයක තත්ත්වය මෙහෙමයි. (නි)
පවු වැඩ නේද මේවා? (නි)
ඕවා නවත්වන්න ලෙහෙසි නැහ. සමාජයේ ඉහළම පුද්ගලයින් තමයි මෙහෙයවන්නෙත්, ප්‍රයෝජන ගන්නෙත්.(නදී)
ඕනෑම සම්බාහන මධ්‍යස්ථානයක් ඉතින්.... (කතා කරලා වැඩක් නැහැ.) (නි)
සම්බාහන කරගන්න ඕනෑ නම් ගෙදර ඉන්න මායියලාට කියලා කරගන්න පුලුවන්නේ. මොකටද අනේ පංචකර්ම? (නි)
පොඩ්ඩක් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරලා බැලුවොත් නේද හොද? (නි)
අපි කුඩා කාලයේ පටන් අහල තියෙන කර්ම තමයි කෘෂිකර්මය, පාප කර්මය. මාතර නංගිලා කරලා තියෙන්නේ පංච කර්මය කියලා ගෝත කර්මයක්.(නදී)
පංචකර්මයට මුවා වී පස්කම් සැප දෙනකොට ඔහොම වෙනවා.. (ත)
සල්ලි ඇති අය එවැනි තැන්වල යති. සල්ලිවලට කැමති අය ඒවාට කැමති වෙති. ලොකු ලොකු තැන්වලින් කරන වැඩ අල්ලන්න කව්රුවත් නැහැ. ගැහැණියක් ජීවත්වෙන්න උත්සහ කරන දෙයක්ද මේක? මෙවැනි දේ නැවැත්වීමටනම් පළමුව ස්ත්‍රී දුෂකයින්ට අඩුම තරමේ අවුරුදු 20 ක සිර දඩුවමක් වත් දෙන්න.(නදී)
හැබැයි නීතියෙන් පිට (දී)