බෙන්තොට වෙරළ තීරයේ දිය නාමින් සිටි බෙල්ජියම් ජාතිකයකු දියෙහි ගිලී මිය ගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.
පනස් වැයැති මොහු බිරිඳ සමගින් දිය නාමින් සිටියදී මෙසේ අනතුරට ලක් වී ඇත.
බෙන්තොට වෙරළ තීරයේ දිය නාමින් සිටි බෙල්ජියම් ජාතිකයකු දියෙහි ගිලී මිය ගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.
පනස් වැයැති මොහු බිරිඳ සමගින් දිය නාමින් සිටියදී මෙසේ අනතුරට ලක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ව්‍යාපාරයේ ලොකු හිඩැසක් . මෙහෙම ගියොත් සංචාරකයෝ එන එකත් අඩු වේවි (ස)
පීනන්න දන්න සුද්දොත් ගිලිලා මැරෙද්දී තව මොන කතාද? (නි)
රටේ අය මදිවට පිටරට අයත් බිලිගන්න දිය රකුසා දුටු තැනම වෙඩි තබනු (ස)
වැරදීමක්. දියේ ගිලී මිය ගියා නොවේ. පපුවේ අමාරුවක් හැදිලලු. අඩි තුනක් විතර වතුර තිබිලා තියෙන්නේ. (නදී)
මේ දෙන්නා ගැන තව තොරතුරු කියන්න පුලුවන්ද? (නි)
කෝ ජීවිත ආරක්ෂකයෝ? (නි)
අයියෝ සල්ලි, ඔබට නිවන් සුව (දී)