සාගරිකා දුම්රිය අද අලුයම පහට පමණ මාතර කඹුරුගමුව දුම්රිය පොළේදී කාර්මික දෝෂයක් නිසා නතර විය.
පැයකට පසුව පැමිණි රුහුණු කුමාරි දුම්රියට මගීහු නැගුනහ.
සාගරිකා අලුත්වැඩියාවෙන් පසු විශේෂ දුම්රියක් සේ කොළඹට ගොස් නැවත සවස 4.40ට කොළඹින් එනු අතැයි මාතර දුම්රිය ස්ථානාධිපති එන් බී එස් විජයරත්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට ගැහැණු නම් දාලා තියෙන්නේ කිසිම විශ්වාසයක් තියන්න බැරි නිසා.(නදී)
සාගරිකට මොකද වුණේ ?? කොහෙද අයියෝ යන්නේ ??
සාගරිකට මුකුතු කරන්න එහෙම එපා හොඳේ (ස)
සාගරිකා, රුහුණු කුමරි, ගාලු කුමාරි, රජරට රැජින, යාල් දෙවි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ, සමුද්‍ර දෙවි, ඇයි මේ සියලු දුම්රියන්ට ගැහැණු අයගේ නම් දාලා තියෙන්නේ. ? (ස)
එහෙනම් අද කට්ටියටම රතු ඉර වැදිලා ඇති (ස)
සාගරිකාට විවේකය අවශ්‍ය ඇති. (නි)
රිස්වාන් ඔයා සෞදිවල ඉදගෙන ලංකාව ගැන අපි නොදන්න ගොඩක් දේවල් දන්නවා (ස)
ගැහැණු නම් දාලා තියෙන්නේ වැඩ ගන්නවා ගන්නවා ඉවරයක් නෑ ඒත් සැලකිල්ලක් නැති නිසා (ස)
සිසිර, ප්‍රසාත් ඔය දෙන්නම වැරදියි. දුමිරියට නගින්න කව්රුත් ඇති කියන්නෙත් නැහැ. මදි කියන්නෙත් නැහැ. එපා කියන්නෙත් නැහැ.(නදී)