මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මෙම මස 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
විමල්‍වංශ හිමි ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ආධාර අනුබල දුන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් උපනගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා තවත් පැය 24 කාලයක් රඳවා තබා ගැනීමට අවසර දෙන ලෙසයි.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය පෙරවාරි 14 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ දැම්මේ මෙයාගේ ආරක්ෂාවටද?(නදී)
මේවා කරන අයව ගල් ගහලා මරන්න ඕනේ.(නදී)
මිනී මරුවෝ ගැන දුක හිතෙන්නේ රතු පක්ෂයේ අයට විතරද?(නදී)
මේ වගේ අපරාද කරන අයට බුරුලක් දෙන්න හොද නැහැ.(නදී)
මේ වගේ මිනිසුන්ට ප්‍රසිද්දියේම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.(නදී)
අපරාධකාරයන්ගේ නිවෙස් වල අයිතිය ගම්වාසින්ට භාරයි. (නි)
මොකද මේ වහගෙන යන්නෙ? (නි)
මිණිමරුපු දෙන්නම දැන් මැරිලා ඉවරයි . මෙයාව ගෙනියන්නේ ආරක්ෂාවට වෙන්න ඇති. බලමුකෝ (ස)
අපරාධ කලහම ඔහෙම තමයි 'කල කල දැ පල පල දැ කිවිවලු‘ (ත)
අද මේ ඝාතනය වෙන ආගමක කෙනෙක් කලා නම් බලාගන්න තිබුණා කට්ටියගේ අදහස්. අද කට්ටිය නිහඬ මොකද ? මේකෙන් පේනවා සිංහලයගේ හිත ඉරිසියාව ජාතිවාදයෙන් පිරීගිය බව. ලැජ්ජයි මේවගේ දේවල් අහන්නත් (ස)
ඡන්දය ඉල්ලද්දිත් මෙහෙම වහගෙනද ගියේ? (නි)
මතකද නිලමෙට වුණ දේ? (නි)
48 නීතිය තිබිද්දිත් ඇයි ක්‍රියාත්මක නොකළේ? (නි)
වරදක් කලානම් ඒකට දඩුවම් දෙන්න ඕනේ (දී)
වරදක් කරලා ගැලවිලා යන්න හිතේ ඇති, ලංකාවේ තවම නිතිය ක්‍රියාත්මකයි (දී)
මොකද රිමාන්ඩ් එකේ ඉන්නකොට බැරිද ප්‍රශ්න කරන්න? (නි)
ඕවා සල්ලි කරන වැඩ. (ත)
මොකෝ මේ පෙරවගෙන (ස)
ඇයි පැය 48 නීතිය එයාලට වලංගු නැද්ද? (නි)
මට නම් හිතෙන්නේ මේ කට්ටිය කොටි සංවිධානෙ කට්ටියක් වෙන්න ඇති.(නදී)
මෙයාටත් ස්වභාව ධර්මයෙන් ලැබෙන්න ඕන දේවල් ලැබෙයි. (ත)
දැන් වහගෙන ගියාට හැම පත්තරේකම මෙයාගේ ඡායාරූප පළවුණා. (නි)
මේ වගේ අයට මොනවා කරත් මදි. විදවල මැරෙන්න දෙන්න ඕනි (ස)
නීතිය කාටත් සාධාරණ නම් මේ රටේ බයනැතිව ජීවත් වෙන්න පුලුවන්. ඒක නැති එක තමයි ගැටලුව. (නි)
මෙයාට ජීවත් වෙන්න තියන්න එපා.(නදී)
මට එකපාරටම හිතුනෙ මොරටුව විශ්ව විද්‍යාලෙ ලොක්කෙක් අල්ලලා කියලා. මොකද එතන වෙන්නෙත් ඔය වගේ දේවල් හින්දා. එතැනට අඩු මිනීමැරුමක් විතරයි. (නි)
මේ වගේ අය නිසා රට විනාශයි. හිමි නමක් ඝාතනය කරනකල් පොලිසිය නිදිද? (නි)
මෙයාගෙන් සුදුසු විදියට ප්‍රශ්න කරන්න පොලිසියට ඉඩ දෙන්නනේ තිබුණේ. (නි)
ප්‍රශ්නයට උදවු කළ අයව මෙහෙම හිරේ දාන්න පුලුවන් නම් අර කැළණියේ සිද්ධියට උදවු කළ අයව ඇයි හිරේට දාන්නෙ නැත්තේ? (නි)
රෙද්දකින් නෙමෙයි වහන්න තිබුණේ ගෝනියකින් (ස)
අයියෝ! දැන් කොහොමද හංගපු ආයුධ හොයන්නේ? (නි)
තව පැය 24ක් පොලිස් භාරයේ හිටියා නම් හොද විස්තර ටිකක් හොයාගන්න තිබුණා. (නි)
ජමිල්, එයාලා බය ඇති එයාලාවත් අල්ලාගනී කියලා. (නි)
මෙයා හිරේට ගියත් විශේෂ සමාවක් ලැබේවි. ඇත්ත තිත්තයි (ස)
කේ අපේ බල සේනාව? (නි)
මොකද මේ රෙද්දකින් වහගෙන යන්නේ? මොකක්හරි අකරතැබ්බයක් වෙලාද? (නි)
තව ටික දවසකින් මිනිස්සුන්ට මේවා අමතක වුණාට පස්සේ හිමීහිට ගිහින් පුටුවේ ඉදගනීද දන්නෙ නැහැ. (නි)
මිනී මැරුම් තුනටම වග කියන්න ඕන මෙයාද? (ත)
මොරටුව වගේ ප්‍රදේශ වල ජනතා නායකයො වෙන්න ඕනෙ මේවගේ නරුමයො නෙවයි. වීරපුරන් අප්පුල වගෙ මිනිස්සු.(නදී)
අනවසර ඉදිකිරීම්, අනවසර ත්‍රී රෝද රථ ගාල්, අනවසර ඕනම දෙයක් මොරටු පුරේ තියෙනවනම් ඒ හෑම එක පිටිපස්සෙම මොරටු නගර සභාවේ පිරිවර සිටී.(නදී)
අපේ මිනිස්සු මෙහෙම ඝාතන කරනකොට බොදු බල සේනාව ජාති බේද ව්‍යාපාරවල නිරත වෙනවා.(නදී)
කල වරදේ තරම තේරෙන්න උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)
මෙයාව මේ වසාගෙන අරන් යන්නේ ඇයි?.(නදී)
මෙතන ප්‍රතිචාර දාපු කී දෙනෙක් මේ මිනිහට ඡන්දෙ දුන්නද දන්නේ නැහැ.(නදී)
මේකත් මරල දැම්ම නම් ඉවරයි.(නදී)
මට මේ ගැන කියන්න වචන නැහැ (දී)
නියමයි (දී)
හෙළ උරුමයේ නායකයිනි. කෝ ඔබලාගේ ධර්මරාජ ප්‍රතිපත්තිය. ඒකත් අද නොවේ හෙටද? (නදී)
බොදු බල සේනාව මේවට විරුද්ධව පාරට නොබසින්නේ ඇයි (ස)
පුදුමයි මෙයාගේ මාළිගාව බේරුණ එක. (ත)
රොෂාන් මෙයාව වහගෙන යන්නේ කරපු පන්චානන්තරීය කර්මයට ඇස් වහ කට වහ වදීනවට. (ත)
වරදට දඩුවම (දී)
ඇයි නදී මෙයාට උණද රෙදි පෙරවගන ගෙනියන්නෙ? (ත)
තුවක්කුව තියාගෙන ඉන්න කෙනාගෙ නිල ඇදුම සම්පූර්ණ නැහැ.(නදී)
මෙදාපොටේ සමාවක්නම් ලැබෙන එකක් නෑ. (ත)
මෙයා නිදහස් වෙනවා. නැත්නම් මේක ආසියාවෙ ආශ්චර්යය නෙවේ. (ත)
තිරිසන් මිනිහෙක්.(නදී)
වැරැද්දට නිසි දඩුවම නොදෙන නිසා මෙවැනි මිනිමැරුම් තව තව ඇති වේවි. මිනිමරුවන්ව බේරා ගැනීමට පිරිසක් උත්සාහ කරන හැටි අපටත් බලන්න පුලුවන් (ස)
ලංකාවේ එක කොටසක් හරක් මරන එක නතර කරන්න උත්සහ කරනවා. අනිත් පැත්තෙන් දිගට හරහට මිනී මරනවා.(නදී)
අපරාදේ පොඩ්ඩක් කලින් හිරේට ගියා නම් සුලු වැරදි කරපු අර කට්ටියත් එක්ක එළියට යන්න තිබුණනේ. (නි)
පහදා දුන්නාට ගාමිණීට ස්තූතියි. (නි)