දකුණු කොරියාෙවි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන 65 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය තානාපති තිස්ස විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් 2013 පෙබරවාරි 09වැනි සෙනසුරාදා සවස තුනේ සිට හත දක්වා සෝල් කොන්කුක් විශ්ව විද්‍යාලයීය නිව් මිලේනියම් ශාලාෙවිදී පැවැත්වීමට නියමිතය.
චන්න උපුලි සෞන්දර්ය නිකේතනයේ ශිල්පීන් ඉදිරිපත් කරන මනහර සංස්කෘතික ප‍්‍රසංගයක් ද පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd