මොරටුවඑගොඩ උයනේදී ගිලන් රියක් හා ලොරියක් ගැටී ගිලන්රියේ සිටි සිවු දෙනෙක් තුවාල ලැබූහ.ඔවුන් පරීක්‍ෂණ සඳහා කොළඹ පැමිණ බෙන්තොට බලා යමින් සිටියදී අනතුර සිදුවිය.
මොරටුවඑගොඩ උයනේදී ගිලන් රියක් හා ලොරියක් ගැටී ගිලන්රියේ සිටි සිවු දෙනෙක් තුවාල ලැබූහ.ඔවුන් පරීක්‍ෂණ සඳහා කොළඹ පැමිණ බෙන්තොට බලා යමින් සිටියදී අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුවේ කට්ටියගේ වෙලාව බලව ගත්තොත් හොඳයි වගේ (ස)
ලංකාවේ ගිලන් රථ රියදුරොත් ගිනි නිමන හමුදාවට දෙවැනි නැහැ.(නදී)
මේ දවස් වල ගිලන් රථ වලට ටිකක් අපලයි. (නි)
එතකොට මේ ගිලන් රිය කොහේ යන ගමන්ද ? (ස)
කොහොමත් මේ ගිලන් රිය රෝහලට යන ගමන් නේද ? (ස)
අද ගිලන් රථයත් ගිලන් වෙලා මිනිස්සුන්ගේ වැඩ නිසා .(ස)