ගාලු නගර සභාවේදී අද එහි වඩුකාර්මිකයකුගේ මන්න පහරකින් කලින් සේවයේ යෙදී සිටි කම්කරුවෙක් තුවාල ලැබූ බව පොලීසිය කියයි. බෙල්ලේ සුළු තුවාල සහිතව ඔහු කරාපිටිය රෝහලට ඇතුල්කරනු ලැබූහ. දෙදෙනා අතර පැවති පෞද්ගලික ආරවුලක් මේ සිද්ධියට හේතුවන්නට ඇතැයි ද පොලීසිය කියයි. ඔහුගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල් අරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගර සභාවලින් සුදුසුකම් ලබපු අය බැරිද අලුගෝසු තනතුරට පත්කරන්න? නකර සභා වලට අවශ්‍ය වැඩකාරයො මිසක් ගණන් කාරයො නොවෙයි. ගාල්ල මොරටුව ඊට පස්සේ මොන නගර සභාවෙන්ද බලමු? (ස)
ඉස්සරනම් බෙල්ල කපනවා කිව්වේ වචනෙට විතරයි. නමුත් දැන් ඒක කරලම පෙන්නනවා. පොලිසියේ අයට මේ දවස්වල වැඩ වැඩි ඇති නේද?(නදී)
අපිත් ගාළු කොල්ලෝ හරිද?(නදී)
කොහොම උනත් අමාරුවක් නැත්නම් කමක් නෑ (ස)
මිනිස්සු දැන් හරිම දරුණුයි (දී)
කියවන්න කණගාටුදායක පුවතක්. (නි)
මිනිස්සු දැන් තිරිසන්නු ගානට වැටිලා තියෙන්නේ. (නි)
රෝගියාගේ තත්වය කොහොමද ?ජීවතුන් අතරද ? මියගිහින්ද ? (ස)
මේ දවස්වල ගාල්ල නගරසභාවේ තියෙන්නේ බෙලි කැපිලි තමයි.(නදී)