ගංගාරාමයේ සීමාමාලකය අසල නොමනා ලෙස තරුණියක සමග හැසිරෙමින් සිටි බව කියන යුදහමුදා සෙබළකු රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය පැවසුවේ එම පූජනීය ස්ථානයෙන් ඉවත්වන ලෙස ඔහුට කී පොලිස් කොස්තාපල්වරයාට පහරදුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්ත වෙන්න බැහැ. බොරු පැමිණිල්ලක් වගේ දාලා තියෙන්නේ.(නදී)
අපෝ පොලිසියද , බොරු දේවල් කරන්නේ ,බොරුවට් පාර්ට් එකකක් දන්නා ඇති කෙල්ලෙක් එකක් ඉන්න නිසා, කොල්ලා හමුදාවේ නිසා බයවෙන්න නැතිව ඇති, සාමාන්‍ය මනුස්සයෙක් නම් බයවෙනවනේ.(නදී)
රණවිරුවෙක්ද?(නදී)
නොමනා ලෙස තරුණියක් සමග හිටියා නම් තරුණියටත් නඩු දැමිය යුතුයි. (නි)
රාලහාම් නිසා ගොඩින් බේරුනා. නිකමටවත් පන්සලේ පොඩි හාමුදුරුවන්ට අහු වුනා නම් බලාගන්න තිබුනා.(නදී)
ඕවා චණ්ඩි ඌෂ්ණ... (නි)
අවවාද කරලා යවන්නනේ තිබුණේ. (නි)
හමුදාවේ කියල රාජකාරියක යෙදීල ඉන්න පොලිස් නිලදාරීන්ගේ රාජකාරියට බාධ කරන එක නිල ඇඳුමක් අඳින අයකු වශයෙන් හමුදාවේ කියා ගත්තු කෙනා කර ඇත්තේ බරපතල වරදක්.මේවගේ අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ.මොකද දන්නවද, නිල ඇඳුම් අඳින හුඟ දෙනෙක් හිත ඉන්නේ ඒ අයට රටේ නිතිය වලංගු නැහැ කියා .මෝඩකමයි ,උද්දච්චකමයි ඉහට ගහලා සිටින අය ඔහොම තමයි. මේ වගේ දේවල් සැහැල්ලුවට ගන්න හොඳ නැහැ .රටේ සදාචාරය ගොඩනගන්නම් මේවගේ දේවල් සහමුලින්ම නතරකරන්න ඕනේ. (ස)
තමන්ගේම කට්ටියත් ගහ ගන්නවා (දී)
සිද්ධිය ඇත්ත නම් මොහුව හමුදාවෙන් නෙරපා දැමිය යුතුයි. (නි)
පුදුමයි මෙහෙම විසදුනු එක. (නි)
රාළහාමිට පොඩි සද්ධයක් දාන්න හිතෙන්න ඇති පෙම්වතිය ඉස්සරහා (ස)